පොලීසය සහ ජනතාව ..
ශ්‍රී ලංකා පොලිසිය ..ලංකාවේ ප්‍රධානතම දෙපර්තුමෙන්තුවක්...අපරාධ \ දුෂණ වැළක්වීමේ ජනතා ආයතනය ..එත් ඇයි අපි මේ තරම් මේ ජනහිතකාමී රාජ්‍ය ආයතනය ගැන අප්‍රසාදයෙන් ඉන්නේ ..?
- පාගා මරුවෝ
- දුෂිත නිලධාරීන්
ඇත්ටම මේක හරිද ..පොලිසිය පගාව ගන්නේ මිනිස්සු දෙන නිසා ..පොලිසිය පගාව ඉල්ලද්දී මිනිස්සු නොදී හිටියා නම් හරිනේ ..මිනිස්සු වැරද්දක් කරලා ඇල්ලුවම එකට දඩුවම් විදින්න බැරි නිසා පගාව දෙනවා ....එතකොට පගාව ගන්න නිලධාරීන්ට වඩා පගාව දෙන මිනිස්සු නේද දුෂිත ..දුන්නම බෑ නොකිය ගන්න එක වෙනම කතාවක් ..එත් මිනිස්සු නේද තමන්ගේ වැරදි වහගන්න පොලිසිය නම්මාගෙන පගාව දීලා දුෂිත වැඩේ කරලා මෙන්න පොලිසිය පගාව ගන්නවා කියන්නේ ..?
අනිත් එක පොලිසිය මේ උද්ගෝෂණ වලට ගහනවා කියනවනේ ....එකටත් අපි බනින්නේ පොලිසියටනේ ..එත් ..
- ඇයි අපි කවදාවත් මිනිස්සු පාරට බහින තැනට පත්කරපු ඒ ප්‍රශ්ණ වලට අදාළ ආයතන වලට බනින්නේ නැත්තේ ..මේ ලගදි වතුර ඉල්ලලා ගාල්ල පැත්තේ කරපු උද්ගොෂණයෙදී ප්රවෘත්ති වලට කිව්වේ පොලිසිය මේ මිනිස්සු ඉවත් කළා කියලා ..එත් අපි කවදාවත් ඇහුවද මේ මිනිසුන්ට පාරට බහින තැනට වෙනකන් මේ ප්‍රශ්නයට උත්තරයක් නොදුන්නේ ඇයි කියලා ...ජලාපවාන මණ්ඩලයට බනින්නේ නැත්තේ ඇයි මෙයාලට වතුර දුන්නේ නැත්තේ කියලා ..?...මෙතැනදී පොලිසිය මේ මිනිස්සු ඉවත් නොකලා නම් ඒ වෙනකොට පාරේ දෙපැත්තේම යන්න බැරිව පාරේ හිරවෙලා හිටපු මිනිස්සු ගැන කවුද හිතන්නේ ..සමහරවිට ජොබ් එකට යන මිනිස්සු \ සම්මුඛ පරීක්ෂණයකට යන අය \ රෝහලට \ පාසලට ...කෙල්ලව හම්බවෙන්න ...මේ මිනිසුන්ට වෙන අසාධාරණය වෙනුවෙන් නේද පොලිසිය කටයුතු කලේ ..?
..ඇත්තම මේ දේවල් ගැන හිතන්න යමක් තියෙනවා ....මේ අදහස අවේ ඊයේ දෙරණ නාලිකාවේ තිබුන " අලුත් පාර්ලිමේන්තුව " වැඩසටහනේදී හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාගේත් හිත දිනු " අජිත් රෝහණ " මහතාගෙන්....