පොලීසියට කැටපෝල පුහුණුව

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පොලීසියට කැටපෝල පුහුණුව

    ඉන්දීය පොලීසියට කැටපෝල

    ජනතා උද්ඝෝෂණ හා විරෝධතා පාලනය සඳහා ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ පොලීසිය වෙත කැටපෝල ලබාදී තිබේ.
    ප්‍රාන්තයේ උද්ඝෝෂණ පාලනය කිරීම සම්බන්ධයෙන් වරින්වර ඉදිරිපත් වූ චෝදනා හේතුවෙන් මෙසේ එම පොලීස් නිලධාරීන් වෙත කැටපෝල පුහුණුව ලබාදී ඇති බව කියයි.
    එම ප්‍රාන්තයේ පොලිස් ප්‍රධානී අභිෂේක් ජෝර්වාල් පවසා සිටියේ විශේෂ පර්යේෂණයන්ගෙන් පසුව පොලීසියට ගැළපෙන ලෙස මෙම කැටපෝල නිර්මාණය කළ බවයි.
    එමෙන්ම, විරෝධතාකරුවන්ට එරෙහිව මාරාන්තික අවියක් භාවිත කිරීමට වඩා මෙය වඩාත් යෝග්‍ය බවද පොලීසියේ අදහසයි.


    1_Police.jpg

    යොමුව
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මාරයිනේ මෙහෙටත් මේඩ් ඉන් ඉන්ඩියා කැටපෝල ඕඩර් එකක් අරගනියිද දන්නේ නැ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මුන් Cricket හෙල්මට් දාගෙන මොක්කුද වගේ
    :lol::lol::lol::lol:

    ඒකනේ බන් ගල් පාරකින් බේරෙන්න පුලුවන්ද මේව දාල, එහෙමනම් ඉතින් ටෙනිස් බෝල වලින්වත් ගහන්න ඕන, අපේ අයියල මේව මෙහෙටත් ගෙනෙයිද දන්නෙ නැහැ සහයෝගය වර්ධනය කරන්න කියල, ප්‍රහාරක යානා වැඩෙත් නවත්තපු එකේ.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ඒකනේ බන් ගල් පාරකින් බේරෙන්න පුලුවන්ද මේව දාල, එහෙමනම් ඉතින් ටෙනිස් බෝල වලින්වත් ගහන්න ඕන, අපේ අයියල මේව මෙහෙටත් ගෙනෙයිද දන්නෙ නැහැ සහයෝගය වර්ධනය කරන්න කියල, ප්‍රහාරක යානා වැඩෙත් නවත්තපු එකේ.

    බලපන් ඒකත් දාගෙන ඉන්න විදිය පලවෙනි එකා
    හම්බයා ආප්ප තොප්පිය ඉස්මුදුනට දානවා වගේ

    :lol::lol::lol::lol: