මොනවා උනත් මේක නම් හොදයි. වැඩේ බිම් මට්ටමේ කරන්න කොච්චර කල් යයිද කියන්න බැරි වෙයි. මට තියෙන ප්‍රශ්නේ මේකෙ රෙකොර්ඩ් වෙන දේ හරිද නැද්ද බලන්න වෙන්නේ උසාවි ගියොත් මන් හිතන්නේ. ඒවටත් රස්තියාදු වෙන්න වෙයි. []