පොලීසියෙන් අමුතු නඩුවක් දාලා

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    පොලීසියෙන් අමුතු නඩුවක් දාලා

    අයියෝ සල්ලි :P:P:P

    -
    -
    -
    -
    -

    ඇවිල්ලම බලන්නකෝ


    ආසන පටියක් නොපැළ ද යතුරු පැදියක් ධාවනය කිරීම වරදක් සේ සලකා අධිකරණයේ පෙනී සිටින සේ ඉල්ලා ගාල්ල හවුපේ බදු වත්තේ ප්‍රනීත් සිසිර කුමාරට සිතාසියක් ලැබී ඇත.
    2014 මැයි 29 වැනිදා නිකුත් කැර ඇති එම සිතාසිය අනුව ලබන 30 වැනිදා පෙරවරු 8.30 ට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් උසාවියේ පෙනී සිටින ලෙස නියෝග කැර ඇත.
    රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදිය ධාවන කිරීමේ වරදට තමාට රුපියල් 2500 ක දඩයක් නියම වු බවත් එම දඩය මැයි මාසයේදී ගෙවු බවත් ඔහු කියයි.


    imaduwa-summon.jpg


    ලංකාදීප
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    පොලීසිය විසින් මේ ගත්ත ක්‍රියා මාර්ගය නිවැරදි.මෙතනදි බරපතල ලෙස නීතිය උල්ලංඝනය වී තිබෙනවා.දන්ඩ නීති සංග්‍රහයේ යතුරු පැදි ආන්‍යා පනතේ 21 ආ වගන්තියට අනුව සීට් බෙල්ට් නොදා යතුරු පැදි දාවනය දඩුවම්ලැබිය හැකි වරදක්:baffled:-ජෝකර්(සුදු වෑන් එකක් පෙනේ නොපෙනේ)
     
    Last edited:

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    පොලීසිය විසින් මේ ගත්ත ක්‍රියා මාර්ගය නිවැරදි.මෙතනදි බරපතල ලෙස නීතිය උල්ලංඝනය වී තිබෙනවා.දන්ඩ නීති සංග්‍රහයේ යතුරු පැදි ආන්‍යා පනතේ 21 ආ වගන්තියට අනුව සීට් බෙල්ට් නොදා යතුරු පැදි දාවනය දඩුවම්ලැබිය හැකි වරදක්:baffled:-ජෝකර්(සුදු වෑන් එකක් පෙනේ නොපෙනේ)

    LOL ban. dan payin yana unuth dan yanna wewi wage :P:rofl::rofl::yes::yes:
     

    thanujaka

    Well-known member
  • මෙතන වෙන මොකක් හරි කේස් එකක් බන් වෙලා තියෙන්නේ sp NW 6571 කියලනේ නම්බර් එක දාල තියෙන්නේ... N අකුර යටතේ කොහොමත් bikes register උන් නැහැ නේ...:confused:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මෙතන වෙන මොකක් හරි කේස් එකක් බන් වෙලා තියෙන්නේ sp NW 6571 කියලනේ නම්බර් එක දාල තියෙන්නේ... N අකුර යටතේ කොහොමත් bikes register උන් නැහැ නේ...:confused:

    ow neh bn bus neh N akuren enne :rofl: :rofl: eath Nw awith nah neh NB da koheda neh thiyenne thama :rofl::rofl: