සාමාන්‍යයෙන් කීයක් ගහනවද...?උසාවියෙදි මගෙ ලයිසන් එකට ලර්නර් පර්මිට් (ට්‍රයල් පෙන්නනකන් දෙන ටෙම්පරි එක..) එක දුන්නොත් කේස් වෙනවද...මට තව නඩුවක් දායිද..?
ubata license nuth nedda??mala keliyai hire dannenam na.e unata hoda gaanakata kelwei

සාමාන්‍යයෙන් කීයක් ගහනවද...?උසාවියෙදි මගෙ ලයිසන් එකට ලර්නර් පර්මිට් (ට්‍රයල් පෙන්නනකන් දෙන ටෙම්පරි එක..) එක දුන්නොත් කේස් වෙනවද...මට තව නඩුවක් දායිද..?

2012.01.13
![]()

සාමාන්‍යයෙන් කීයක් ගහනවද...?උසාවියෙදි මගෙ ලයිසන් එකට ලර්නර් පර්මිට් (ට්‍රයල් පෙන්නනකන් දෙන ටෙම්පරි එක..) එක දුන්නොත් කේස් වෙනවද...මට තව නඩුවක් දායිද..?
machan umba permit eka pennanna epa.aekata nadu dammoth umbata licence ganima thahanam karanna puluwan lu.ae nisa licence tiyena kenek wa idiripath karapan ethakota awlak na.dadayak gahana eka witharai karanne.
ube licence cancel karanna ida tiyenawa. Dade gewala shape wenna puluwan unot loku deyak. nattam licence tiyena ekkenekwa yawanna policiyen danne nattam kawda drive kare kiyala.

අද මට පොඩි අවුලක් උනා..මගෙ පුන්චි මරුටිය මොරටුවේදි නවත්තල තිබුනා..ඉස්සරහ රොදෙ තිබුනෙ පාර අයිනේ පේමන්ට් එක උඩ..දෙපැත්තෙ වාහන තිබුන හන්දඉ එහෙම කලේ..මම පැයක් විතර පාක් කරල තිබුනා.පස්සේ දෙපැත්තේ වාහන ගිහිල්ල...මගෙ වාහනේ වීදුරුවේ කොලයක් අලවල..පදික වේදිකාව මත නවතා අවහිර කිරීම කියල...රථයේ ලියාපදින්චි හිමිකරුට 2012/01/13 දින මොරටුව අදිකරනයේදී නඩු පවරනු ලැබේ කියලා...මම අද තමයි පලවෙනි වතාවට වාහනේ එලියට දැම්මෙත්..මට මොකද්ද වෙන්නේ...මට තාම තියෙන්නෙ ලර්නස් පර්මිට් ලයිසන් එක..කේස් එක දරුණුද..?මාව හිරේ දායිද...මචන්ලා මට ඉක්මනින් උපදෙස් ටිකක් දීපල්ලකො...පින් සිද්ද වෙයි..
policen ubata nadu dala naane ubata one nan thaththawa wadeeta mattu karanna puluwan
thaththata kiyapan shape karanna kiyala uba giyoth defa permit eka cancel karanawa 
ube licence cancel karanna ida tiyenawa. Dade gewala shape wenna puluwan unot loku deyak. nattam licence tiyena ekkenekwa yawanna policiyen danne nattam kawda drive kare kiyala.

umba issella ooke theyana policiata poddak gehin, ratha waahana anshaye kenek ekka katha karala balapan machan, godin bera ganna bari wena ekak na, dadayak gewala,

naduwa dala nan dan cancel karanna amarui...hebei mchn man nan adamai ahuwe lankawe policye kola car eke alawala yana scene eka.