පොලීසියෙන් කේස් එකක්.....

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    පොලීසියෙන් කේස් එකක්.....

    අද මට පොඩි අවුලක් උනා..මගෙ පුන්චි මරුටිය මොරටුවේදි නවත්තල තිබුනා..ඉස්සරහ රොදෙ තිබුනෙ පාර අයිනේ පේමන්ට් එක උඩ..දෙපැත්තෙ වාහන තිබුන හන්දඉ එහෙම කලේ..මම පැයක් විතර පාක් කරල තිබුනා.පස්සේ දෙපැත්තේ වාහන ගිහිල්ල...මගෙ වාහනේ වීදුරුවේ කොලයක් අලවල..පදික වේදිකාව මත නවතා අවහිර කිරීම කියල...රථයේ ලියාපදින්චි හිමිකරුට 2012/01/13 දින මොරටුව අදිකරනයේදී නඩු පවරනු ලැබේ කියලා...මම අද තමයි පලවෙනි වතාවට වාහනේ එලියට දැම්මෙත්..මට මොකද්ද වෙන්නේ...මට තාම තියෙන්නෙ ලර්නස් පර්මිට් ලයිසන් එක..කේස් එක දරුණුද..?මාව හිරේ දායිද...මචන්ලා මට ඉක්මනින් උපදෙස් ටිකක් දීපල්ලකො...පින් සිද්ද වෙයි..:(:(:(:(
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    samahara wita warada piligaththoth ubata fine eka witharak gewanna wei naththan lerners permit eka cancel kaloth ubata aye licence ganna bari wei :eek: dan neethi thadai :nerd:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අද මට පොඩි අවුලක් උනා..මගෙ පුන්චි මරුටිය මොරටුවේදි නවත්තල තිබුනා..ඉස්සරහ රොදෙ තිබුනෙ පාර අයිනේ පේමන්ට් එක උඩ..දෙපැත්තෙ වාහන තිබුන හන්දඉ එහෙම කලේ..මම පැයක් විතර පාක් කරල තිබුනා.පස්සේ දෙපැත්තේ වාහන ගිහිල්ල...මගෙ වාහනේ වීදුරුවේ කොලයක් අලවල..පදික වේදිකාව මත නවතා අවහිර කිරීම කියල...රථයේ ලියාපදින්චි හිමිකරුට 2012/01/13 දින මොරටුව අදිකරනයේදී නඩු පවරනු ලැබේ කියලා...මම අද තමයි පලවෙනි වතාවට වාහනේ එලියට දැම්මෙත්..මට මොකද්ද වෙන්නේ...මට තාම තියෙන්නෙ ලර්නස් පර්මිට් ලයිසන් එක..කේස් එක දරුණුද..?මාව හිරේ දායිද...මචන්ලා මට ඉක්මනින් උපදෙස් ටිකක් දීපල්ලකො...පින් සිද්ද වෙයි..:(:(:(:(

    2012.01.13
    :confused::confused:
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    සාමාන්‍යයෙන් කීයක් ගහනවද...?උසාවියෙදි මගෙ ලයිසන් එකට ලර්නර් පර්මිට් (ට්‍රයල් පෙන්නනකන් දෙන ටෙම්පරි එක..) එක දුන්නොත් කේස් වෙනවද...මට තව නඩුවක් දායිද..?:(
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    machan learner's permit eka thibuna kiyala thaniyama wahanayak yanna baha. license thiyena kenek anith seat eke inne one. pavement eke godak athulata daala thibune naththam shape ekak daganna bariwena ekak na. nadu daai. aththama kiyapan. kohomath 5-10 fine ekak wadi. hariyatama danne na machan.