බොරුවට දඟලන්නේ නැතුව දන්නා අඳුනන ලෝයර් කෙනෙක් හමුවෙලා ඔකේ නීතිමය තත්වය හොයල බලපන්. ලෝයර් එක්ක අදාළ පොලිසියේ රථවාහන අංශයට ගිහින් වැඩේ බේරුමක් කරගන්න පුලුවන්ද බලපන්. ඊට පස්සේ ලෝයර් කියනවනම් මේකට උසාවි යන්න වෙනවා කියල උඹට උසාවි යන්න වෙනවා. එත් උඹට නඩු අංකයක් උසාවි දිනයක් නැතුව උඹ උසාවි යන්නේ උසාවිය නරඹන්න නෙවෙයිනේ. ඒ හින්ද දන්නා අඳුනන ලෝයර් කෙනෙකුට පෙන්නපන් ඔය අලවල තියන කොලේ. උසාවි යන්න උනොත් ලයිසන් තියෙන එකෙක්ව අරන් පලයන් රියදුරා හැටියට . ලෝයර් කෙනෙක් හමුවෙනවානම් මරණ කන එකෙක් නැතුව සාධාරණ එකෙක් හොයාගනින්. නැත්තම් උසාවි ගියත් උඹ නසී ... ගෙදර ගියත් උඹ නසී වෙයි.
Yanda epa cort ekata,upset ekak giyoth kiyapan kole hulagata gihin wenda athi kiyala
මේකට දැන් ඔක්කොම වෙලා ඉවරයි ban
දැන් මොකද උනේ කියල කියන්නකෝ දැනගන්නත් එක්ක...