පොලීසියෙන් දඩයක්ද ?

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    වාහනේ ඉන්ෂුවරන්ස් කාඩ් එක ගෙනියන්න අමතක වුණා. පොලීසියෙන් ලියලා දුන්නා කහ පාට කොළයක්. ඒකෙ උඩම ලියල තියෙනවා දවස් 5 ක් ඇතුලත ඉදිරිපත් කරන්න කියලා.

    දඩයක් ගෙවන්න වෙන කේස් එකක්ද...නැත්නම් ඉන්ෂුවරන්ස් කාඩ් එක පෙන්නුවාම හරිද...

    දඩයක් නම් කීයක් විතර වෙයිද ...?
    🙏
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වාහනේ ඉන්ෂුවරන්ස් කාඩ් එක ගෙනියන්න අමතක වුණා. පොලීසියෙන් ලියලා දුන්නා කහ පාට කොළයක්. ඒකෙ උඩම ලියල තියෙනවා දවස් 5 ක් ඇතුලත ඉදිරිපත් කරන්න කියලා.

    දඩයක් ගෙවන්න වෙන කේස් එකක්ද...නැත්නම් ඉන්ෂුවරන්ස් කාඩ් එක පෙන්නුවාම හරිද...

    දඩයක් නම් කීයක් විතර වෙයිද ...?
    🙏
    කාඩ් එක පෙන්නුවම shape මම මේ හිතන්නේ... දඩ නම් සුදු පාට කොලේ නේද දෙන්නේ... ඒක පෙන්නලා නිල් එක ගන්න ඕන.. ගෙව්වාම තමයි කහ පට එක දෙන්නේ...
     
    • Like
    Reactions: pdshan