පොලීසියේ ජරා වැඩ

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඔහොම හයිවේ එකට දාන්න යන වාහන රිජෙක්ට් කරාම රිවස් නොකර එතනින් අයින් වෙන විදිහක් තියෙනවද. මන් දවසකුත් දැක්කා ඔහොම ලොරියක් රිවස් කරනවා හෙන දුරක්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,354
    20,759
    113
    Panadura
    පොලිසිය හොඳත් නෑ දේශපාලන බල පුළුවන් කාරකම් කම් උඩ දාන් සද්දේ දාන මේ මුඩුක්කු සක්කිලි ඩබල හොඳත් නෑ මේ කමෙන්ට් එක දාන මම හොඳත් නෑ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    පොලිසිය හොඳත් නෑ දේශපාලන බල පුළුවන් කාරකම් කම් උඩ දාන් සද්දේ දාන මේ මුඩුක්කු සක්කිලි ඩබල හොඳත් නෑ මේ කමෙන්ට් එක දාන මම හොඳත් නෑ
    ඒ කමෙන්ට් එක කියවන මම හොදත් නෑ.
    මේ රිප්ලයි එක කියවන උන් හොදත් නෑ
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    භාරත කියන ගොඩක් දේවල් හරි.. ලොකුම දේ ඌ අරගලයට පට්ට සපෝට් එකක් දෙනවා.. හරි අරගලය තාම පටන් ගත්තේ නෑ.. ඒක පටන් ගන්නේ තව මාස 3කින් විතර මුනිස්සුන්ට කන්න නැති උනාම.....කොටින්ම ඔය 225 ගහන මැච් එදාට වලංගු නැති වෙනවා... #225ගෝහෝම්