පොලීසියේ වැඩ කිඩ

Earn$4Sex

Member
Mar 18, 2011
285
28
0
උඹ දැනටම ස්ථිර සේවකයෙක් විදිහට සේවය කරනවා නම් උඹේන් පොලිස් රිපෝට් එකක් ඉල්ලන්න බැහැ ඔෆිස් එකට. ඔක්කොටම කලින් ඕක ඉල්ලන්න හේතුව බලපන්. අනික උදේම පොලිසියට පල හොඳ චාම් ඇඬුමක් ඇඳලා කොන්ඩෙ රැවුල් ගානට කපලා ඩීසන්ට් පිට. ගිහින් ඉල්ලපන් එවලේ දෙනවා
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    reputation_neg.gif
    පොලීසියේ වැඩ කිඩ 10-04-2015 08:56 PM ආ තවත් ෆේක් එකක් අහු උනා

    අවජාතක වේසිගෙ පුතා ... උදව්වක් කරන්නෙත් නෑ කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ ...
     
    • Like
    Reactions: shaminda peiris

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    ASP හම්බ වෙලා කියපන්. උට ලියුමකුත් දීපන් සීන් එක කියල. පොලිස් කාරයෝ කියන්නෙ ඉතින් ඔය වගේ තුප්පහි වැඩ කරන හිගන්නො තමා

    :yes: