පොලීසියේ 774 එක තැන මරා දැමේ

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මෙම සංහාරය පිළිබඳ කරන ලද නවතම පරීක්ෂණයට අනුව ඝාතකයා වන්නේ අමාත්‍ය කරුණා අම්මාන් නොව ජෙනරල් සරත් ෆොන්සේකා මහතාය.ඒ අනුව ඒ මහතා උපරීම දඩුවමකට යටත් කිරීමට නියමිතය... :growl: :sorry:

    sirawa.. den lakawe thiyana nithiyai nadui ekka ohoma deyak unoth mama puduma wenne ne.. :growl::growl:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    කතාව ඇත්ත එත් අමතක උන දේකුත් තියෙනව. කරැණා ඉස්සර හිටියෙ UNP එකේ තමයි. කරැණා ltteඑකෙන් කැඩුනෙ UNP ආණ්ඩුව කාලෙ, කරැණව කොළඹට ගෙනාවෙ UNP පාර්ලිමෙන්තු මන්ති කෙනෙක් ,එත් රනිල් කරැණව මැරැවෙ නැනෙ (හරි පයෝජනය ගත්තෙ නැ එක වෙනම කතාවක්) රනිල්ටත් පුලුවන්කම තිබිබනෙ කරැණගෙන් පස්න කරල හිරේ දාන්ඩ. එත් කවුරැත්(මහින්දත් ඇතුලුව) එහෙම කරන්නෙ නැ දේශපාලන පස්න නිසා. මොකද අණ්ඩුවට ලෝකෙට පෙන්න්ඩ පුලුවන් මෙන්න ltte නායකයෙක් අපේ ඇමති මන්ඩලයෙත් ඉන්නව අපි එහෙමයි ltte තස්තවාදය අතඅරපු මිනිස්සුන්ට සලකන්නෙ කියල. ඉදිරියෙදි එන UNP ආණ්ඩුවක් කරැණව අල්ලයිද නැ ,ඔන නමි ඇමති කමක් දෙයි මෙකද කරැණට පැවැත්මක් තියෙන්නෙ පවතින මෙකක් හරි ආන්ඩුවක් එක්ක හිටියොත්.:confused:

    :yes::yes::yes:
     
    Mar 29, 2011
    12
    2
    0
    මචන් හරියට දන්නේ නැතුව කියවන්න එපා. පොලිසියේ අයට බාර වෙන්න නියෝග දීල එයාලව බිල්ලට දුන්නේ ප්‍රේමදාස. රනිලුත් ඉදලා තියෙනවා. කරුණා ඒ කාලේ හිටියට මේවට කෙලින්ම සම්බන්ද නැහැ. එත් කරුණා කොටි නැති කරන්න සහය වෙච්ච කෙනෙක්. එයා තමන්ගේ පැරණි වැරදි පිලිඅරගෙන නිවරදි කර ගෙන නියම ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිත් ඉන්නේ.

    කරුණා කෙලින්ම සම්බන්ධයි ඔවට.යුධ අපරාධ වලට අනදුන්නනම් වග කියන්න හමුදාව මෙහෙවන කෙනා.ලගදි සර්බියාවෙ හිටපු යුධ හමුදාපති අත්අඩංගුවටත් ගත්තා යුධ අපරාධ සම්බන්ධයෙන්. උබ එක දන්නෙ නැතුව ඇති නෙද මොඩයා ?