ඉතිහාසයේ කරපු ලොකු වැරදි මේව , ඉන්දියාව කියන කියන දේ අහල තමයි මේව උනේ , යටත් නොවී සටන් කරන්නට තරම් මේ අය ශක්තිමත්ව ඉදල තියෙනව , ඒත් අවාසනාව තමා , රට වෙනුවෙන් දිවිදුන් වීරයෝ......
![]()
me weerayawa mathakada??? wediya katha bahak ne neda UNP join una nisa... meyawa maranna sambanda untath sapawewa !!!!! court case eka mekata yanawa... sadaranayak weida???? ayith karunage name ekama mata kiyanna wedida... eya prajathantrawadilu ne den,... hena gahapan lankawe pahara minissunta..

mama Buddhist kenek. but christian story ekak thiyanawa... ape rate pahara minissunta gelapenama... ( meke weradi thibboth hadapan.. mathaka widiyata kiyanne)
jusus wahanse kurusuye ena gahanna kalin.... jusus wahansei pal horekui pennnala ehuwalu samawa danna one kawda kiyala... e minissu okkoma kiwwalu pal hora nidahas karanu... jesus wahansewa ena gasanu kiyala.....
me story eka ma neda ada wenne...
hithapan apema sinhala un sarath fonseka hira karan inna ekatai karuna genai kiyana kathawa ekamai neda...
lanwata ayith tsunami ekak enawa bayawenna epa... thopi wage balla ayith aran yanna enawamai !!!

සමහර මිනිස්සුන්ට දැන් මේවා මතකත් නැහැ.
අන්ගුලිමලටත් බුදු හාමුදුරුවෝ සමාව දුන්නා. දැන් කරුණ ප්රජාතන්ත්රවාදයට ඇවිත් ඉන්නේ. කලින් වැරදි තිබ්බේ ඒවා නිවරදි කරන්නේ ත්‍රස්තවාදය නැති කරන සටනටත් සහය දුන්නා. එහෙම එකේ පරණ ඒවා මතක් කරලා මුව මරන්න බැහැනේ. .
ehenam sarath fonsekatath samawa denna kiyapan
ජීසස්ගෙ කතාව ඇත්ත , ඒත් බුදුදම එන තව කතාවක් තියෙනව අංගුලිමාල ගැන. මිනිහෙක් වරදකින් මිදිලි හරි මාර්ගයට ආවොත් ඒ මිනිහ ආයෙ පෙර හිටිය මිනිහ නෙමේ , සරත් ෆෝන්සේකව හිරකරන් ඉන්න එකටනම් කැමැත්තක් නෑ , මොකද මොන දේ වුනත් ලංකා ඉතිහාසයේ කොබ්බෑකඩුවගෙන් පස්ස බිහිවුනු විශිෂ්ඨ හමුදා නායකයෙක්. ප්රභාකරන් බාර වෙන්නනෙ ඉතින් හැදුවෙ , ඒ ගැන කථාකරන්න අවශ්‍ය නෑ , මොකද ඌව පණපිටින් අත් අඩංගුවට ගත්තනම් කොහෙන්හරි ඇවිත් ඌව බේරන් යයි. උන් සේරම දැන් ඉවරයි , කරුණලට දඩුවම් දෙන්න ගියොත් ප්‍රශ්න ඇතිවෙයි , ඒක නිසා මේව මගඇරිල ගියාම ඉතින් මොන මොනාහරි වෙයි
![]()
අන්ගුලිමලටත් බුදු හාමුදුරුවෝ සමාව දුන්නා. දැන් කරුණ ප්රජාතන්ත්රවාදයට ඇවිත් ඉන්නේ. කලින් වැරදි තිබ්බේ ඒවා නිවරදි කරන්නේ ත්‍රස්තවාදය නැති කරන සටනටත් සහය දුන්නා. එහෙම එකේ පරණ ඒවා මතක් කරලා මුව මරන්න බැහැනේ. .
![]()
me weerayawa mathakada??? wediya katha bahak ne neda UNP join una nisa... meyawa maranna sambanda untath sapawewa !!!!! court case eka mekata yanawa... sadaranayak weida???? ayith karunage name ekama mata kiyanna wedida... eya prajathantrawadilu ne den,... hena gahapan lankawe pahara minissunta..
)
ජීසස්ගෙ කතාව ඇත්ත , ඒත් බුදුදම එන තව කතාවක් තියෙනව අංගුලිමාල ගැන. මිනිහෙක් වරදකින් මිදිලි හරි මාර්ගයට ආවොත් ඒ මිනිහ ආයෙ පෙර හිටිය මිනිහ නෙමේ , සරත් ෆෝන්සේකව හිරකරන් ඉන්න එකටනම් කැමැත්තක් නෑ , මොකද මොන දේ වුනත් ලංකා ඉතිහාසයේ කොබ්බෑකඩුවගෙන් පස්ස බිහිවුනු විශිෂ්ඨ හමුදා නායකයෙක්. ප්රභාකරන් බාර වෙන්නනෙ ඉතින් හැදුවෙ , ඒ ගැන කථාකරන්න අවශ්‍ය නෑ , මොකද ඌව පණපිටින් අත් අඩංගුවට ගත්තනම් කොහෙන්හරි ඇවිත් ඌව බේරන් යයි. උන් සේරම දැන් ඉවරයි , කරුණලට දඩුවම් දෙන්න ගියොත් ප්‍රශ්න ඇතිවෙයි , ඒක නිසා මේව මගඇරිල ගියාම ඉතින් මොන මොනාහරි වෙයි
![]()

සමහර මිනිස්සුන්ට දැන් මේවා මතකත් නැහැ.

ඔව් මචන්. ඔය කට්ටිය අතරේ අපේ තාත්තත් හිටියා. තාත්තා අන්තිමට වැඩ කලේ මඩකලපුව වාලච්චේන පොලිස්සියේ. දුකයි මොනා කරන්නද.