පොලීසියේ 774 එක තැන මරා දැමේ

Oct 27, 2010
1,996
200
0
Colombo 7
නීතිය කියන එක කාටත් එකයි මචන්.තමන්ගෙ ගෙදර වැසිකිලිය හදා ගන්න පානදුර වෙරලෙන් වැලි කොට්ටයක් ගත්ත මනුස්සයෙක්ට රු.5000 හෝ මාස 6ක සිර දඩුවමක් පනවපු නීතියක් තියන රටක් මේක..ඒ නීතිය බලපුලුවන්කාරයින්ට ක්‍රියාත්මක වෙන්නෙ නැති එකයි මෙතන තියන ප්‍රශ්නෙ:(

podi loku kiyala naha machan waradda. uba kiyana widiyata hamoma wali kotte kotte gaththoth mokada wenne kiyala hithanna.
nithiya hamotama eka widiyata kiyathmaka wenawa.
 

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    podi loku kiyala naha machan waradda. uba kiyana widiyata hamoma wali kotte kotte gaththoth mokada wenne kiyala hithanna.
    nithiya hamotama eka widiyata kiyathmaka wenawa.

    දැන්නම් ඕෆ් ද ටොපික් වගේ..එනිවෙ
    උඹේ බුද්ධි මට්ටම ඔය කතා වලින්ම පැහැදිලි වෙනවා.මට දුකයි උඹ ගැන:sorry:ඒ ප්‍රවෘතිය ටීවී එකේ යන්න මුලික උන කතාව තමයි පානදුර පොලීසිය පානදුර වෙරලෙන් වැලි කියුබ් ගානක් උස්සන්න හදල අහුවුනාම ඒ වැලි ටික ගෙනිහින් පොලීසියෙ මිදුලෙ තුනී කරල වැරැද්දෙන් බේරරෙන්න හදපු නිසා..අපි ඇස් දෙකෙන් දැක්ක වෙරලෙ හාරල තිබ්බ වල... එතකොට නම් උඹ ඔය කියන නීතිය හැමෝටම එක ලෙස ක්‍රියාත්මක වුනේ නෑ..:growl::growl:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නීතිය කියන එක කාටත් එකයි මචන්.තමන්ගෙ ගෙදර වැසිකිලිය හදා ගන්න පානදුර වෙරලෙන් වැලි කොට්ටයක් ගත්ත මනුස්සයෙක්ට රු.5000 හෝ මාස 6ක සිර දඩුවමක් පනවපු නීතියක් තියන රටක් මේක..ඒ නීතිය බලපුලුවන්කාරයින්ට ක්‍රියාත්මක වෙන්නෙ නැති එකයි මෙතන තියන ප්‍රශ්නෙ:(

    ඒක ඇත්ත , සල්ලි කාරයෝ , බල පුලුවන් කාරයො සමහර වෙලාවට නීතියෙන් පැනල යනවා , සල්ලි වලට ගොඩක් දේවල් යටයි..
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඉතිහාසයේ කරපු ලොකු වැරදි මේව , ඉන්දියාව කියන කියන දේ අහල තමයි මේව උනේ , යටත් නොවී සටන් කරන්නට තරම් මේ අය ශක්තිමත්ව ඉදල තියෙනව , ඒත් අවාසනාව තමා , රට වෙනුවෙන් දිවිදුන් වීරයෝ......

    :yes::yes::yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    රෙප් කපන කට්ටිය කෙලින් ඇවිත් කථාකරන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට ඔය කොයි පක්ෂෙත් එකයි බූරුවො!!මම මෙච්චර කාලෙකට ඔය එක දේෂපාලුවෙකුටවත් ඡන්දෙ දීල නෑ....කරුණා UNP එකේ හරි JVP එකේ හරි හිටියනම් උඹලත් ඉතින් ඔහොම කියන්නෙ නෑනෙ:lol::lol:එහෙනම් මෙලහට කරුණ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ:lol::lol:

    කතාව ඇත්ත එත් අමතක උන දේකුත් තියෙනව. කරැණා ඉස්සර හිටියෙ UNP එකේ තමයි. කරැණා ltteඑකෙන් කැඩුනෙ UNP ආණ්ඩුව කාලෙ, කරැණව කොළඹට ගෙනාවෙ UNP පාර්ලිමෙන්තු මන්ති කෙනෙක් ,එත් රනිල් කරැණව මැරැවෙ නැනෙ (හරි පයෝජනය ගත්තෙ නැ එක වෙනම කතාවක්) රනිල්ටත් පුලුවන්කම තිබිබනෙ කරැණගෙන් පස්න කරල හිරේ දාන්ඩ. එත් කවුරැත්(මහින්දත් ඇතුලුව) එහෙම කරන්නෙ නැ දේශපාලන පස්න නිසා. මොකද අණ්ඩුවට ලෝකෙට පෙන්න්ඩ පුලුවන් මෙන්න ltte නායකයෙක් අපේ ඇමති මන්ඩලයෙත් ඉන්නව අපි එහෙමයි ltte තස්තවාදය අතඅරපු මිනිස්සුන්ට සලකන්නෙ කියල. ඉදිරියෙදි එන UNP ආණ්ඩුවක් කරැණව අල්ලයිද නැ ,ඔන නමි ඇමති කමක් දෙයි මෙකද කරැණට පැවැත්මක් තියෙන්නෙ පවතින මෙකක් හරි ආන්ඩුවක් එක්ක හිටියොත්.:confused:
     

    crashlcd

    Member
    Feb 22, 2007
    174
    1
    0
    colombo
    මචන් හරියට දන්නේ නැතුව කියවන්න එපා. පොලිසියේ අයට බාර වෙන්න නියෝග දීල එයාලව බිල්ලට දුන්නේ ප්‍රේමදාස. රනිලුත් ඉදලා තියෙනවා. කරුණා ඒ කාලේ හිටියට මේවට කෙලින්ම සම්බන්ද නැහැ. එත් කරුණා කොටි නැති කරන්න සහය වෙච්ච කෙනෙක්. එයා තමන්ගේ පැරණි වැරදි පිලිඅරගෙන නිවරදි කර ගෙන නියම ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිත් ඉන්නේ.

    uba danna deyak katha karapan.. karuna eastern province LTTE commander wela issellama karapu wade thamai oka.. ehema eke tho kiyanne uu mewata sambanda naha kiyalada? prabhakaran kiwwa kathawa aththa.. sinhala minihata onama deyak mathaka thiyenne tika kalayai.. Ane ammapa thopi wage un hinda thamai me ratata mehema wela thiyenne...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ranasinghe Premadasa Thama Niyoga Deela Thiyenne Police ayata Barawenna Api Discuss Karala Beragannam Kiyala.....
    :yes::yes::yes::yes::yes::yes::(:( මෙක තමයි ඇත්තටම උනේ නායකයෙක්ගෙ තිරනයක් හින්ද තමයි හත්සිය ගානක් එක තැන මැරැනෙ
     
    • Like
    Reactions: anuradha2009

    Ethical_World

    Member
    Mar 15, 2009
    2,036
    90
    0
    #! /bin/sh
    මගෙ තාත්ත හිට්ටිය බන් ඔය 774 අතරෙ :(:(මම ඉපදුනේ මගෙ තාත්තා නැති වෙලා හරියටම මාසයක් ගිහිල්ලා .
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මගෙ තාත්ත හිට්ටිය බන් ඔය 774 අතරෙ :(:(මම ඉපදුනේ මගෙ තාත්තා නැති වෙලා හරියටම මාසයක් ගිහිල්ලා .

    :sorry::sorry::sorry:

    My God
     

    nADCha

    Junior member
  • May 1, 2011
    133
    10
    18
    මෙම සංහාරය පිළිබඳ කරන ලද නවතම පරීක්ෂණයට අනුව ඝාතකයා වන්නේ අමාත්‍ය කරුණා අම්මාන් නොව ජෙනරල් සරත් ෆොන්සේකා මහතාය.ඒ අනුව ඒ මහතා උපරීම දඩුවමකට යටත් කිරීමට නියමිතය... :growl: :sorry: