පොලීසි ගියොත් ...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුරවැසියා;12230715 said:
    මචන් මම පොලිසියේ වැඩ කරන්නෙ! මම පැහැදිලි කලේ අපි ඔය වෙලාවට වැඩ කරන හැටි. උඹලා කැමති සුරඟනා කතාවක් හිතා ගනිල්ලා

    නෑ මචං.. අපේ එකෙක්ට ඔහොම සීන් එකක් උනා.. ගාල්ලෙ මම ඉන්නේ.. කානිවල් එකක් තිබුනා රිච්මන්ඩ් එකේ.. අන්න එදා රෑ මූ බීලා අල්ලපු ගෙදර ජනේලෙකට ගලක් ගහලා කුඩුපට්ටම් වෙන්න.. මූ ඒ ගෙදරත් එක්ක පට්ට වෛයිරයි.. පස්සෙ පොලීසි ගිහින් තිබුනා ඒ ගෙදර අය. සැක කරලා තිබුනෙත් මෙයාව. ඒත් උගෙන් බං කටඋත්තරයක් විතරයි අරන් තිබුනේ. ඒකයි මම කිව්වේ.. :oo:
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638

    මම පොලිස්පති නෙමේ නෙ බන්! අපේ පොලිසියේ නම් ඔහොම කම්ප්ලේන් එකක් දැම්මොත් ගිහින් අරන් එනවා. පැය 6ක් විතර ඉඳලා ප්‍රශ්න කරන්න පටන් ගන්නවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුරවැසියා;12230804 said:
    මම පොලිස්පති නෙමේ නෙ බන්! අපේ පොලිසියේ නම් ඔහොම කම්ප්ලේන් එකක් දැම්මොත් ගිහින් අරන් එනවා. පැය 6ක් විතර ඉඳලා ප්‍රශ්න කරන්න පටන් ගන්නවා.
    හරි මචෝ... උඹලගෙ පොලීසියෙ හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා ඒකයි..
    11.gif
     
    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    පුරවැසියා;12230715 said:
    මචන් මම පොලිසියේ වැඩ කරන්නෙ! මම පැහැදිලි කලේ අපි ඔය වෙලාවට වැඩ කරන හැටි. උඹලා කැමති සුරඟනා කතාවක් හිතා ගනිල්ලා

    he he ub ela kollek neh :p
    a gana nam mona kathada ayeth
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Adooo lankawe thiyenne mara nithiyak ne....... waraddak nokalath tharaha karayek sakai kiyala remand karanna puluwanne

    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
    පැමිණිලි කරුගේ හැසිරීම අනුව තමා මචන්! ඌ කරන්නෙ බොරුවක් කියලා තේරුනොත් ඌව රිමාන්ඩ් කරනව
     
    • Like
    Reactions: DJ_Lasith

    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    පුරවැසියා;12231021 said:
    රත්නපුරේ කොහෙද මචන් උඹ?:)

    owa monawada bn mama kalin yalu wela hitapu kellage gedarata fax(gal gahanawa wahalata) ona tharam yawwa danuth rata kohe hari giyoth aniwa fax 1k 2k yawanawa ohoma thamai bn waradak kalath hithakin nemei neh
    api ulu kata ,janel kudu pattam wenna gahanne na manussa kamath thinawane
     
    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    පුරවැසියා;12231012 said:
    පැමිණිලි කරුගේ හැසිරීම අනුව තමා මචන්! ඌ කරන්නෙ බොරුවක් කියලා තේරුනොත් ඌව රිමාන්ඩ් කරනව

    Nahhhhhhhhhhhhhhhhhhhhhhh
    :shocked::shocked:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුරවැසියා;12231012 said:
    පැමිණිලි කරුගේ හැසිරීම අනුව තමා මචන්! ඌ කරන්නෙ බොරුවක් කියලා තේරුනොත් ඌව රිමාන්ඩ් කරනව
    ඔයා කලින් කිව්වෙ ඔහොම නෙමෙයිනේ සහෝදරයා.. ඔයා පොලීසියෙ කිව්වා.. කටඋත්තර ගන්නෑ.. සැකයි කියලා කිව්වොත් රිමාන්ඩ් කරනවා කිව්වා.. ඇයි වචන වෙනස් කරන්නේ.. :(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුරවැසියා;12230804 said:
    මම පොලිස්පති නෙමේ නෙ බන්! අපේ පොලිසියේ නම් ඔහොම කම්ප්ලේන් එකක් දැම්මොත් ගිහින් අරන් එනවා. පැය 6ක් විතර ඉඳලා ප්‍රශ්න කරන්න පටන් ගන්නවා.

    මම තවත් පොඩි දෙයක් අහන්නම්.. වැරදිලා හරි ඒක කරපු නැති කෙනෙක් ඒ ගෙදර කෙනා සැක කරනවා. එතකොට ඔයාලා ගිහින් ඌවත් කුදලගෙන ඇවිත් කූඩුවෙ දානවද..? මේකද සහෝලගෙ යුක්තිය..?
    නෑ නෑ යුක්තිය ගැන පොලිසීයෙ අයත් එක්ක කතා කරන්න ඕනෙ නෑ..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඔයා කලින් කිව්වෙ ඔහොම නෙමෙයිනේ සහෝදරයා.. ඔයා පොලීසියෙ කිව්වා.. කටඋත්තර ගන්නෑ.. සැකයි කියලා කිව්වොත් රිමාන්ඩ් කරනවා කිව්වා.. ඇයි වචන වෙනස් කරන්නේ.. :(:(

    මම තවත් පොඩි දෙයක් අහන්නම්.. වැරදිලා හරි ඒක කරපු නැති කෙනෙක් ඒ ගෙදර කෙනා සැක කරනවා. එතකොට ඔයාලා ගිහින් ඌවත් කුදලගෙන ඇවිත් කූඩුවෙ දානවද..? මේකද සහෝලගෙ යුක්තිය..?
    නෑ නෑ යුක්තිය ගැන පොලිසීයෙ අයත් එක්ක කතා කරන්න ඕනෙ නෑ..

    මු පොලීසියේ නෙවි බන්..:yes: බොරුවට කියවනවා..:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මු පොලීසියේ නෙවි බන්..:yes: බොරුවට කියවනවා..:D

    ඕකම මටත් හිතුනා බං.. මේ යකා පට්ට බොරු කියන්නේ.. :lol::lol::lol: ඉස්සෙල්ලා එකක් කිව්වා දැන් පොර කට උත්තර නැතුව වෙන පැත්තකට යනවා.. විලිලැජ්ජයි..
    කොහොමත් ඔය පොලීසියෙ ඉන්න හැත්ත ගැන කතා කරලා වැඩක් නෑ.. මොකද උන් සල්ලි වලට නැමෙන ජාතියක්..