පුරවැසියා;12230715 said:මචන් මම පොලිසියේ වැඩ කරන්නෙ! මම පැහැදිලි කලේ අපි ඔය වෙලාවට වැඩ කරන හැටි. උඹලා කැමති සුරඟනා කතාවක් හිතා ගනිල්ලා
නෑ මචං.. අපේ එකෙක්ට ඔහොම සීන් එකක් උනා.. ගාල්ලෙ මම ඉන්නේ.. කානිවල් එකක් තිබුනා රිච්මන්ඩ් එකේ.. අන්න එදා රෑ මූ බීලා අල්ලපු ගෙදර ජනේලෙකට ගලක් ගහලා කුඩුපට්ටම් වෙන්න.. මූ ඒ ගෙදරත් එක්ක පට්ට වෛයිරයි.. පස්සෙ පොලීසි ගිහින් තිබුනා ඒ ගෙදර අය. සැක කරලා තිබුනෙත් මෙයාව. ඒත් උගෙන් බං කටඋත්තරයක් විතරයි අරන් තිබුනේ. ඒකයි මම කිව්වේ..

thowa ran gihin mas krai..



බොරුවට කියවනවා..