මචන් ටයිටල් එක පොඩ්ඩක් හදපන්, එකපාරට දකිද්දි වලත්තයි.
ඔවු බන්, මාත්දැක්කෙ පොලී රහිත ශිශ්ණයක් වගේ. ආයෙ ආයෙ දෙපාරක් බැලුව මොක්ක්ද මේ හර්පෙ කියලBOC eken dena loan eka 1 year grace peiod eka. 7 years re paymentගවමන්ට් එකෙන් දෙන Student loan එක කැම්පස් එකෙන් අවුට් වුනාට පස්සේ එකපාර ගෙවලා දාන්න පුලුවන්ද? කොච්චර කාලයක ලෝන් එක ගෙවන්න ඕනෙද?
පොලී තියෙනවා බම් දැන් , මයිත්‍රී යගේ කාලේ තමා පොලී නැතිව දුන්නේගවමන්ට් එකෙන් දෙන Student loan එක කැම්පස් එකෙන් අවුට් වුනාට පස්සේ එකපාර ගෙවලා දාන්න පුලුවන්ද? කොච්චර කාලයක ලෝන් එක ගෙවන්න ඕනෙද?
siradaපොලී තියෙනවා බම් දැන් , මයිත්‍රී යගේ කාලේ තමා පොලී නැතිව දුන්නේ