පොලී රහිත ශිශ්ය ණය

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    ගවමන්ට් එකෙන් දෙන Student loan එක කැම්පස් එකෙන් අවුට් වුනාට පස්සේ එකපාර ගෙවලා දාන්න පුලුවන්ද? කොච්චර කාලයක ලෝන් එක ගෙවන්න ඕනෙද?
     
    • Like
    Reactions: ninjah2

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    පොලි රහිත ශිෂ්ණය ?

    What Is It Reaction GIF by Nebraska Humane Society
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මචන් ටයිටල් එක පොඩ්ඩක් හදපන්, එකපාරට දකිද්දි වලත්තයි.
    :lol: ඔවු බන්, මාත්දැක්කෙ පොලී රහිත ශිශ්ණයක් වගේ. ආයෙ ආයෙ දෙපාරක් බැලුව මොක්ක්ද මේ හර්පෙ කියල
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,098
    113
    ගවමන්ට් එකෙන් දෙන Student loan එක කැම්පස් එකෙන් අවුට් වුනාට පස්සේ එකපාර ගෙවලා දාන්න පුලුවන්ද? කොච්චර කාලයක ලෝන් එක ගෙවන්න ඕනෙද?
    BOC eken dena loan eka 1 year grace peiod eka. 7 years re payment
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    ගවමන්ට් එකෙන් දෙන Student loan එක කැම්පස් එකෙන් අවුට් වුනාට පස්සේ එකපාර ගෙවලා දාන්න පුලුවන්ද? කොච්චර කාලයක ලෝන් එක ගෙවන්න ඕනෙද?
    පොලී තියෙනවා බම් දැන් , මයිත්‍රී යගේ කාලේ තමා පොලී නැතිව දුන්නේ
     
    • Like
    Reactions: kinkon

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    පොලියක් නැතුව ලැබිල වගේ ටයිටල් එක දැක්ක එකෙක්ගෙන්.