පොලොන්නරුවට ආපු KFC 🍗 😛

Tharusha_Peiriss

Well-known member
  • හෝ හෝ යාලුවනේ....

    මම වගේ ගමේ කුකුලන්ට කන්න KFC එකක් ගෙවල් ඉස්සරහම දාලා😍😍😍 (100m)

    දැනට OPEN කරලා දවස් දෙක තුනක් වෙනවා මම යන්ඩ හිටියෙ කලින් කොහොද මේ පොලොන්නරුව kFC දැකලා නැති මම වගේ තව ඒවුන්ගෙන් පිරිලා ඉතිරිලා ඉතින් මුල් දවස් ටිකේ යන්න හම්බුනේ නෑ හෙට වත් යන්න බැලුවෙ

    2E7BB00C-A1A1-478F-A7C0-5347D83F8AF3.jpeg
    2022-09-10.jpg
    2022-09-09.jpg

    KFC යන posh Elakiri members ලගෙන් අහන්නෙ ඉතින් මොනාද බම් ඕකෙ කන්න පුළුවන් දේකට තියෙන්නෙ (තියෙන ඔක්කොම කන්න පුළුවන් තමා මම ඒක දන්නවා)
    ඔයැයිලා recommend කරන්නෙ මොකද්ද ගන්න කියලා කියන්නකො😌

    නාලක කොලොන්නෙට පින් සිද්ධ වෙන්න ඕනෙ Pizza hut , Kfc වගේ දේවල් මෙහෙට ගේනවට😍😍😍
     

    Tharusha_Peiriss

    Well-known member
  • Machan polonnnaru trip enna medawas hodai da
    wahinawada

    Shape hotel tikak dapanko
    කරවෙන්න පායනවා
    Hotels නම් ඩඩ්ලිගෙ සුදු අරලිය එක තියෙනවා හොද එකකට තියෙන්නෙ ඒක විතරයී

    රුයින්ස් චායා එක තියෙනවා
    Hotels ටිකක් තියෙනවා හොද

    Hodai machan arthal eka yanakan kapan. Tika dawask kaddi epa wei. Et ethakan kapan
    Pizza hut එකටත් උනේ ඕක පලවෙනි මාස දෙක තුන කට කපලා සෙනග දැන් එකෙක්වත් නෑ හවසට class ඉවරවෙලා යන couple නම් ඉන්නවා
    ------ Post added on Sep 15, 2022 at 7:15 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    නාලක කොලොන්නෙට පින් සිද්ධ වෙන්න ඕනෙ Pizza hut , Kfc වගේ දේවල් මෙහෙට ගේනවට😍😍😍

    Amo amo හිච්චි සැන්ඩර්ස්.

    කන කැමටත් දෙන්න ඕනාද පුම්ක