Wednesday chicken bucket promo ekak thiyanawa.
Zinger burger nam kanna epa. Patta padui.

හම්මට.. පිටි දාල බැදපු මස් ඇවිත් බොලව් පුලතිසි දේසෙට ... යමල්ල යමල්ල ඉක්කන්ට කාල දමන්ට ...හෝ හෝ යාලුවනේ....
මම වගේ ගමේ කුකුලන්ට කන්න KFC එකක් ගෙවල් ඉස්සරහම දාලා(100m)
දැනට OPEN කරලා දවස් දෙක තුනක් වෙනවා මම යන්ඩ හිටියෙ කලින් කොහොද මේ පොලොන්නරුව kFC දැකලා නැති මම වගේ තව ඒවුන්ගෙන් පිරිලා ඉතිරිලා ඉතින් මුල් දවස් ටිකේ යන්න හම්බුනේ නෑ හෙට වත් යන්න බැලුවෙ
View attachment 184306View attachment 184307View attachment 184308
KFC යන posh Elakiri members ලගෙන් අහන්නෙ ඉතින් මොනාද බම් ඕකෙ කන්න පුළුවන් දේකට තියෙන්නෙ (තියෙන ඔක්කොම කන්න පුළුවන් තමා මම ඒක දන්නවා)
ඔයැයිලා recommend කරන්නෙ මොකද්ද ගන්න කියලා කියන්නකො
නාලක කොලොන්නෙට පින් සිද්ධ වෙන්න ඕනෙ Pizza hut , Kfc වගේ දේවල් මෙහෙට ගේනවට![]()

ade sira.හෝ හෝ යාලුවනේ....

මම උන්ගේ ආස එකම දෙයි, ඒ coleslaw salad එක4 piece Chicken bucket
Mokak Hari burger ekak
Mojito drink
Issara tharam keli loku ne denඒ චිකන් කෑලි වල පොඩි
Oke uda thiyena Ranchero restaurant eka hodai kukulo okata vada.හෝ හෝ යාලුවනේ....