පොලොන්නරුවට ආපු KFC 🍗 😛

Tharusha_Peiriss

Well-known member
  • kawda yako oya welichcha palathe malu wikunana ekaa?
    ආ ඇයී කරවල විතරද විකුනන්න හොද 😒😑😑


    ඕවගෙන් කන්නෙ හිගන්නු බන්....
    හොදට කොස් එක්ක කරවල කෑල්ලක් සම්බොල් එක්ක බත්...
    කැකුලු බතක් උයලා සම්බෝලයක් හදලා වැව් කරෝලයෙක් බැදලා ගත්තනම් තරු හතයී😛😛😛
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,785
    3,202
    113
    37
    @ katubedda
    @Tharusha_Peiriss
    ගිය සතිය‌ේ වික්ඒන්ඩ් ඒක‌ෙ ප‌ොලාන්නරුව‌ෙ හිටිය‌ෙ මචන්. කලින් දන්නව නම් අනිවා උබට කථා කරලා ඒනවා.
    ඒනක‌ොට අරන් ආවා වැවු කර‌ොල කැල්ලක්. කලින් කලා නැති නිසා ප‌ොඩි කුරිය‌ෙක් ග‌ෙනාව‌ෙ.
    දැන් හිත‌ෙනවා අපරාද‌ෙ ප‌ොඩ්ඩක් ග‌ෙනාව‌ෙ කියලා. ඒතරම්ම පට්ටම රසයි මචන්. සුපිරි බඩු.
    උබට නම් අගයක් නැතිව ඇති.
    පානදුර පැත්තට ඩිලිවරි කරන ඒක‌ෙක් ඉන්නවා නම් කන්ටැක්ට් නම්බර් ඒකක් දාපන්ක‌ෝ..
     

    Tharusha_Peiriss

    Well-known member
  • @Tharusha_Peiriss
    ගිය සතිය‌ේ වික්ඒන්ඩ් ඒක‌ෙ ප‌ොලාන්නරුව‌ෙ හිටිය‌ෙ මචන්. කලින් දන්නව නම් අනිවා උබට කථා කරලා ඒනවා.
    ඒනක‌ොට අරන් ආවා වැවු කර‌ොල කැල්ලක්. කලින් කලා නැති නිසා ප‌ොඩි කුරිය‌ෙක් ග‌ෙනාව‌ෙ.
    දැන් හිත‌ෙනවා අපරාද‌ෙ ප‌ොඩ්ඩක් ග‌ෙනාව‌ෙ කියලා. ඒතරම්ම පට්ටම රසයි මචන්. සුපිරි බඩු.
    උබට නම් අගයක් නැතිව ඇති.
    පානදුර පැත්තට ඩිලිවරි කරන ඒක‌ෙක් ඉන්නවා නම් කන්ටැක්ට් නම්බර්
    අපි හොදට කරෝල වැව් මාලු ඛාලා හැදෙන මිනිස්සු😒😒😒😑😑😑

    කරෝල ඩිලිවර් කරන අය ගැන නම් දන්නෑ🥲
     

    Bada thadiya

    Junior member
  • Sep 14, 2022
    360
    -2,568
    18
    Panadura

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,785
    3,202
    113
    37
    @ katubedda
    අපි හොදට කරෝල වැව් මාලු ඛාලා හැදෙන මිනිස්සු😒😒😒😑😑😑

    කරෝල ඩිලිවර් කරන අය ගැන නම් දන්නෑ🥲
    ඉතින් උබ පටන් ගනින්ක‌ෝ බිස්නස් ඒකක්. දවසක උබටත් පුලුවන් ව‌ෙයි ඩඩ්ලි වග‌ේ ව‌ෙන්න..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    හෝ හෝ යාලුවනේ....

    මම වගේ ගමේ කුකුලන්ට කන්න KFC එකක් ගෙවල් ඉස්සරහම දාලා😍😍😍 (100m)

    දැනට OPEN කරලා දවස් දෙක තුනක් වෙනවා මම යන්ඩ හිටියෙ කලින් කොහොද මේ පොලොන්නරුව kFC දැකලා නැති මම වගේ තව ඒවුන්ගෙන් පිරිලා ඉතිරිලා ඉතින් මුල් දවස් ටිකේ යන්න හම්බුනේ නෑ හෙට වත් යන්න බැලුවෙ

    View attachment 184306View attachment 184307View attachment 184308
    KFC යන posh Elakiri members ලගෙන් අහන්නෙ ඉතින් මොනාද බම් ඕකෙ කන්න පුළුවන් දේකට තියෙන්නෙ (තියෙන ඔක්කොම කන්න පුළුවන් තමා මම ඒක දන්නවා)
    ඔයැයිලා recommend කරන්නෙ මොකද්ද ගන්න කියලා කියන්නකො😌

    නාලක කොලොන්නෙට පින් සිද්ධ වෙන්න ඕනෙ Pizza hut , Kfc වගේ දේවල් මෙහෙට ගේනවට😍😍😍
    posh Elakiri members :ROFLMAO:
     
    • Haha
    Reactions: Tharusha_Peiriss

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,392
    6,218
    113
    Donald Trump GIF by Election 2016
     
    • Like
    Reactions: Tharusha_Peiriss