පොලොන්නරුවට ආපු KFC 🍗 😛

jennt

Well-known member
  • Sep 23, 2021
    3,172
    4,835
    113
    Abyss
    හෝ හෝ යාලුවනේ....

    මම වගේ ගමේ කුකුලන්ට කන්න KFC එකක් ගෙවල් ඉස්සරහම දාලා😍😍😍 (100m)

    දැනට OPEN කරලා දවස් දෙක තුනක් වෙනවා මම යන්ඩ හිටියෙ කලින් කොහොද මේ පොලොන්නරුව kFC දැකලා නැති මම වගේ තව ඒවුන්ගෙන් පිරිලා ඉතිරිලා ඉතින් මුල් දවස් ටිකේ යන්න හම්බුනේ නෑ හෙට වත් යන්න බැලුවෙ

    View attachment 184306View attachment 184307View attachment 184308
    KFC යන posh Elakiri members ලගෙන් අහන්නෙ ඉතින් මොනාද බම් ඕකෙ කන්න පුළුවන් දේකට තියෙන්නෙ (තියෙන ඔක්කොම කන්න පුළුවන් තමා මම ඒක දන්නවා)
    ඔයැයිලා recommend කරන්නෙ මොකද්ද ගන්න කියලා කියන්නකො😌

    නාලක කොලොන්නෙට පින් සිද්ධ වෙන්න ඕනෙ Pizza hut , Kfc වගේ දේවල් මෙහෙට ගේනවට😍😍😍
    adoo uba polonnaruweda?
    ooka gaawa gewal thiyenawa kiyanne... iskoole giye royal ekatada? thopawawatada?
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Tharusha_Peiriss

    Well-known member
  • මින්නේරිය වැවේ කිඹුල්ලු ඉන්නවද බං,
    මං හිතන්නෙ නෑ, ඉන්නවද දන්නෑ හැබැයී

    adoo uba polonnaruweda?
    ooka gaawa gewal thiyenawa kiyanne... iskoole giye royal ekatada? thopawawatada?
    තෝපාවැව😌
    ගෙවල් තියෙන තැන් කිව්වට ගෙවල් හොයන් එන්නෙ එහෙම නෑ😒😒😒
     
    • Like
    Reactions: Phonemy

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කව්ද යකෝ එහෙම කියන්නෙ? හොද නැත්නම් මං මෙලහකට මැරිලා අපි කන කෑමට
    න බන් ඔය කෙමිකල් එහෙම එකතුවෙන්නේ ඔක්කොම වවටනේ. නෙලුම් අල වැව් මාළු වලට එහෙම ඕව යන්නේ නැද්ද?
     

    Tharusha_Peiriss

    Well-known member
  • න බන් ඔය කෙමිකල් එහෙම එකතුවෙන්නේ ඔක්කොම වවටනේ. නෙලුම් අල වැව් මාළු වලට එහෙම ඕව යන්නේ නැද්ද?
    සමහරක් වැවි තියෙනවා යාලු එහෙමෙ මෙහෙනම් එහෙම නෑ අනික 50% වගේ විකුනන මාලු ටැංකි වල හදන වැව් මාලු
     
    • Like
    Reactions: Any.key