පොලොන්නරුවම පිළිණු ගඳින් පිරේ

upCountry

Member
Nov 12, 2014
484
86
0
පොලොන්නරුවම පිළිණු ගඳින් පිරේ

පොදු අපේජෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක වැඩසටහන ආරම්භ කරමින් පොලොන්නරුවේ පැවති ජන හමුවට ඉලක්ක කල තරමේ ජනතාවක් ගෙන්වා ගැනීමට නෙැහැකි වී තිබේ.
පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උපරිම බලය සහිත පොලොන්නරුව නරගයේදී සංවිධානය කරන ලද මුල්ම රැළිය සඳහා ලක්‍ෂයක ජනතාවක් ගෙන්වා ගැනීමට සංවිධායකයන් සැලසුම් කර තිබුණද රුළිය සඳහා පැමිණ තිබුණේ පහලොස් දහසක පමණ පිරිසකි.
මේ හේතුවෙන් ලක්‍ෂයක ජනතාවක් වෙනුවෙන් සූදානම් කර තිබූ බත් පාර්සල් ලක්‍ෂයකින් ඉතිරි වූ අසූ පන්දහසක් පමණ අති විශාල බත් පාර්සල් පොලොන්නරුව නගරයේ තැන තැන මහා කඳු ලෙස ගොඩ ගසා ඇති අතර ඒවා පිළුණු වී මහා දුර්ගන්ධයක් නගරය පුරා හමමින් තිබේ.

DSC0542.jpg
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් ඔක ඇත්ත පලාතෙ යන්ඩ බැරිලු මොඩ සිරිසේන දැන්මම පරාදයි,:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගිය පාර පොදු උන ෆොන්සේකා මේ පාර පොදු නැද්ද ??? කො උබලගෙ මහලොකු රනවිරුව අද බලු වෙලා නේද?? උබලට කෙලෙහිගුන නැද්ද බන්, :confused::confused::confused:
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    1781021_730792970338776_5493619993421902278_o.jpg

    මෛත්රීපාල වෙනුවෙන් පොළොන්නරුවට මහා ජන ගඟක් කියලා තිබුණ නිසා මෛත්රීපාලගෙ පේජ් එකක දාල තිබුණ
    වීඩියෝවත් නරඹලා බැලුවා. බොදු බල සේනා රැස්වීම් වලටත් ඔයිට වඩා සෙනග ඇවිත් හිටියා. රජරට
    නායකයා යැයි කියාගන්නා පොදු අපේක්ෂකයට රජ රටින්ම ඉන්නේ ඔච්චරනම් එජාපෙට සොරිම තමයි.
    ශ්රීලනිප පාක්ෂිකයින් මෙන්ම එජාප පාක්ෂිකයිනුත් සහය දෙන්නේ තම පක්ෂකයට මිසක් පුද්ගලානුබද්ධව නෙමෙයි.
    චන්ද්රිකාට ජනාධිපති කාලේ ශ්රීලනිප අය බොක්කෙන්ම සහය දුන්නා. ඒත් චන්ද්රිකා ශ්රීලනිපෙන් අයින්
    කරවලා මහින්ද ආපු ගමන්, ගම් වල ශ්රීලනිප අය චන්ද්රිකාව තඹේකට මායිම් කළේ නෑ. අනික් පැත්තට තිස්ස
    සහ සජිත් අලිය ලකුණම ඕන කියමින් කෑ ගහන්නෙත් අර කියපු පාක්ෂිකයින්ගේ පක්ෂ මානසිකත්වය දන්න නිසයි.
    ඉතින් තම පක්ෂෙ දල ගිය මෛත්රිට ශ්රීලනිප අයගෙ සහයත් නෑ, එජාපෙ ජනාධිපතිවරයෙක්ව දකින්න
    කැමැත්තෙන් හිටපු එජාප පාක්ෂිකයින්ගේ සහයකුත් නෑ. පේන විදිහට මේ පාර මෛත්රීපාල පැරදෙන්නේ අඩු
    ඡන්ද ලක්ෂ 25 කින් විතර.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගිය පාර පොදු උන ෆොන්සේකා මේ පාර පොදු නැද්ද ??? කො උබලගෙ මහලොකු රනවිරුව අද බලු වෙලා නේද?? උබලට කෙලෙහිගුන නැද්ද බන්, :confused::confused::confused:

    කෙලෙහි ගුණ ගන කතා කරන්න එපා බන්. අරන්තලාවේ හමුදුරුවෝ මරපු උන්ට රජ සැප දිලා සිත කාමරවල ඉන්දද්දි සරත් ෆොන්සෙකාව බල්ලෙක් වගේ ඇදගෙන ගිහිල්ලා හිරේ දාපු සක්කිලි ආන්ඩුව.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ගිය පාර පොදු උන ෆොන්සේකා මේ පාර පොදු නැද්ද ??? කො උබලගෙ මහලොකු රනවිරුව අද බලු වෙලා නේද?? උබලට කෙලෙහිගුන නැද්ද බන්, :confused::confused::confused:

    ෆොන්සෙකගෙ ප්‍රජා අයිතිය අහොසි කියල උබ දන් නැද්ද, චන්දෙ දාන්න වත් අයිතියක් නැති එකෙක් චන්දෙ ඉල්ලන්නෙ කොහොමද කියපන්කො. උබලෙ ගොන් රජාගෙ පලි ගැනිම් තමා ඉතින්, අපි පලිගන්නෙ නැ අපෙ හාමුදුරුවනෙ අම්මගෙ රෙද්ද තමා
     
    Last edited:
    • Like
    Reactions: urajdrlk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෙලෙහි ගුණ ගන කතා කරන්න එපා බන්. අරන්තලාවේ හමුදුරුවෝ මරපු උන්ට රජ සැප දිලා සිත කාමරවල ඉන්දද්දි සරත් ෆොන්සෙකාව බල්ලෙක් වගේ ඇදගෙන ගිහිල්ලා හිරේ දාපු සක්කිලි ආන්ඩුව.
    හරි සක්කිලි ආන්ඩුවෙන් ෆොන්සේකව හිරේ දාල තිබ්බ කියමුකො,උබලට් ඊට පසෙ ෆොන්සේකට මේ පර කරේ ඊට වඩා සක්කිලි කමක්නෙ.හරි නම් උබල වෙනුවෙන් දුක් වින්ද නායකයව මේ පාර වැඩිම මනාපයෙන් ජනාධිපති කරන්ඩ ඔනනෙ,ඒකනෙ කෙලෙහිගුනේ කියන්නෙ.උබලගෙ එහෙම එකක් නැනෙ, උබල සක්කිලින්ටත් වඩා අන්තයිනෙ.

    ෆොන්සේකට ආන්ඩුවෙන් ඇරියට වඩා ඇරිල්ලක් උබල එකතු වෙලා ඇරල තියෙනවනෙ,උබලට ලැජ්ජාවක් නැද්ද.?? ජාතික විරය,රණවිරුව,මගෙ දෙයියො කිය කියා නෙද හිටියෙ ෆොන්සේකට,ඇයි අද උබලගෙ දෙයියො බලු වෙලා අපේක්ශක කමවත් නැතුව.තොපිලට හරි යයිද බන්, රෙද්දක් ඇදගෙනද මේ පාර සිරිසේනට කඩේ යන්නෙ??? :confused::confused::confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ෆොන්සෙකගෙ ප්‍රජා අයිතිය අහොසි කියල උබ දන් නැද්ද, චන්දෙ දාන්න වත් අයිතියක් නැති එකෙක් චන්දෙ ඉල්ලන්නෙ කොහොමද කියපන්කො. උබලෙ ගොන් රජාගෙ පලි ගැනිම් තමා ඉතින්, අපි පලිගන්නෙ නැ අපෙ හාමුදුරුවනෙ අම්මගෙ රෙද්ද තමා
    කොහෙද යකො ෆොන්සේකට ප්‍රජා අයිතිය අහොසි,:lol::lol: බොරු කියන්ඩ එපා බන්.ප්‍රජා අයිතිය අහොසි නම් දේශපාලනේ කොරන්ඩ බැ, දේශපාලන පක්ශෙක නායකය වෙන්ඩ බැ, දේශපාලන රැස්වීම අමතන්ඩ බැ බොරු කියන්ඩ එපා,බොරු.උබලගෙ වසලකම වහගන්ඩ තව බොරුත් කියනව,විලි ලැජ්ජයි.

    ෆොනේස්කම කියල තිබ්බ පොදු අපේක්ශක කම දුන්නොත් ඉල්ලනව කියල උබලට ඒව පේන්නෙ ඇහෙන් නැ අද ගොලු බීරි.:angry::angry:
     
    ලොල් යකො, පක්ශෙ නායකය උගෙ ගෑණි, දන්න දෙයක් කියපන්. පොඩ්ඩක් හොයල බලපන්

    https://www.facebook.com/video.php?v=10152373855101960&set=vb.151916326959&type=2&theater

    https://www.facebook.com/video.php?v=10152438439826960&set=vb.151916326959&type=2&theater
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    DSC0542.jpg

    යකෝ ලක්ෂයක් නෙමෙයි දෙකක් ආවත් බත් ඉතුරු වෙනවා බං මේ ගෑනිව දැක්කම නම්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් යකො, පක්ශෙ නායකය උගෙ ගෑණි, දන්න දෙයක් කියපන්. පොඩ්ඩක් හොයල බලපන්
    රෙද්ද් තමා පක්ශ නායකය ෆොන්සේකා,නිකන් බොරු කියන්ඩ එපා බන්,:confused::confused::confused::confused: අනිත් ඒවට කො උත්තර ප්‍රජා අයිතිය නැත්තන් කොහොමද චන්ද රැස්වීම අමතන්නෙ ????? දේශපාලනේ කරන්නෙ, උබල රෙදි ඇදගෙනද අද සිරිසේනට කඩේ යන්නෙ, ෆොන්සේකට ඇරල.ලැජ්ජාවක් කියල නාමයක් නැද්ද උබලට??.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රෙද්ද් තමා පක්ශ නායකය ෆොන්සේකා,නිකන් බොරු කියන්ඩ එපා බන්,:confused::confused::confused::confused: අනිත් ඒවට කො උත්තර ප්‍රජා අයිතිය නැත්තන් කොහොමද චන්ද රැස්වීම අමතන්නෙ ????? දේශපාලනේ කරන්නෙ, උබල රෙදි ඇදගෙනද අද සිරිසේනට කඩේ යන්නෙ, ෆොන්සේකට ඇරල.ලැජ්ජාවක් කියල නාමයක් නැද්ද උබලට??.

    උබ දන්න පුකක් නැ, ප්‍රජා අයිතිය යනු මෙරට ව්‍යවස්ථාවට අනුකූලව මැතිවරණයකට තරඟකිරීමට හෝ ඡන්දය භාවිතා කිරීමට අයිතියක් නොමැති යන්නයි, නැතුව කතා කරන්න අයිතිය නැති වෙන් නෑ, උබනෙ රෙදි නතුව ගොන් රජාට කඩෙ යන්නෙ, බලපන් මෙ විඩියො දෙක

    https://www.facebook.com/video.php?v...type=2&theater

    https://www.facebook.com/video.php?v...type=2&theater
     
    Last edited: