අයුක්තිය,අසාධාරණය රජකරන රටේ තවත් එක් සිදුවීමක් වූ ප්‍රජාත්‍රන්ත්‍රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාගේප්රජා අයිතිය අහිමිකිරීමට ගත් තීරණය පිළිබදව එතුමා සිදුකල සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව.උබ දන්න පුකක් නැ, උබනෙ රෙදි නතුව ගොන් රජාට කඩෙ යන්නෙ, බලපන් මෙ විඩියො දෙක
https://www.facebook.com/video.php?v...type=2&theater
https://www.facebook.com/video.php?v...type=2&theater





ආයෙ විඩියො බලන්ඩ දෙයක් නැ යට තියෙන හෙඩිමෙන්ම පේනව ප්‍රජාඅයිතිය ගැන.අනික උබ කියුව නේද ගෑනි පක්ශ නායකය කියල, රෙදි නැනෙ බන් උබේ.



උබ දන්න පුකක් නැ, ප්‍රජා අයිතිය යනු මෙරට ව්‍යවස්ථාවට අනුකූලව මැතිවරණයකට තරඟකිරීමට හෝ ඡන්දය භාවිතා කිරීමට අයිතියක් නොමැති යන්නයි, නැතුව කතා කරන්න අයිතිය නැති වෙන් නෑ, උබනෙ රෙදි නතුව ගොන් රජාට කඩෙ යන්නෙ, බලපන් මෙ විඩියො දෙක
https://www.facebook.com/video.php?v...type=2&theater
https://www.facebook.com/video.php?v...type=2&theater


අයුක්තිය,අසාධාරණය රජකරන රටේ තවත් එක් සිදුවීමක් වූ ප්‍රජාත්‍රන්ත්‍රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාගේප්රජා අයිතිය අහිමිකිරීමට ගත් තීරණය පිළිබදව එතුමා සිදුකල සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව.
ආයෙ විඩියො බලන්ඩ දෙයක් නැ යට තියෙන හෙඩිමෙන්ම පේනව ප්‍රජාඅයිතිය ගැන.අනික උබ කියුව නේද ගෑනි පක්ශ නායකය කියල, රෙදි නැනෙ බන් උබේ.
![]()
මෙහෙමයි ඇත්ත නිතිය කියන්නම්, කෙප්ප මම ඉස්සරහනම් ඇදබාන්ඩ එපා. ල0කවෙ නිතිය අනූව ප්‍රජා අයිතිය අහොසි වෙන්ඩ අවුරුදු 7ක් හිරේ ඉන්ඩ ඔනෙ අඩුම,එත් ෆොන්සේකට,ජනාධිපති සමාව දුන්න හින්ද, ප්‍රජා අයිතිය අහොසි වීමක් උනේ නැ. නිකන් කට තිබ්බ පලියට බොරු කියන්ඩ එපා.
ඒකිනේ මන් කිවුවෙ erozan දැඩි රාජපක්ෂ වාදියෙක් වීම මගින් මුතේ තර්කන හැකියාව
මොට වෙලා කියල.


ප්‍රජා අයිතිය යනු මෙරට ව්‍යවස්ථාවට අනුකූලව මැතිවරණයකට තරඟකිරීමට හෝ ඡන්දය භාවිතා කිරීමට අයිතියක් නොමැති යන්නයි, නැතුව කතා කරන්න අයිතිය නැති වෙන් නෑ, බොරු කියන්න එප බන්, මාස 6ක් හිරෙ හිටියත් ප්‍රජා අයිතිය අහොසි වෙනවා ලන්කවෙ නීතිය හැටියට. ප්‍රජා අයිතිය අහිමි අයකුට යළි එය ලබාදිය හැක්කේ ජනාධිපතිවරයකුට පමනයි, ගොඩක් අයට හිරෙන් එලියට ඇවිත් මාස ගානකින් අපහු ප්‍රජා අයිතිය ලබෙනවා

මාස හයට ප්‍රජා අයිතිය අහොසි වෙනව ලොල් තමා කවුද කියන්නෙ??

ප්‍රජා අයිතිය නැති එව්න්ට දෙශපාලන පක්ශෙක නායක කම දැරීමට, රැස් වීම් අමතන්ඩ පුලුවන් ලොල් කතා කියන්ඩ එපා බන්, මට කියපන්කො කොහොමද ෆොන්සේකට ජ්‍රජා අයිතිය නැති උනේ කියල??