පොලොන්නරුවම පිළිණු ගඳින් පිරේ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    10435505_815834375145764_8314853141469439695_n.jpg
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අනේ මන්ද erozan ට මොලේ අවුලක් එවිල්ලද නැත්තන් මු කියනදේ නෙවේද මු ඇත්තට කියන්න හදන්නෙ කියල මට හිතාගන්න බෑ.
    මොනව උනත් පේන විදිහට දැඩි රාජපක්ෂ වාදියෙක් වීම මගින් මුතේ තර්කන හැකියාව
    මොට වෙලා වගේ.
    :oo::eek::oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ දන්න පුකක් නැ, උබනෙ රෙදි නතුව ගොන් රජාට කඩෙ යන්නෙ, බලපන් මෙ විඩියො දෙක

    https://www.facebook.com/video.php?v...type=2&theater

    https://www.facebook.com/video.php?v...type=2&theater
    අයුක්තිය,අසාධාරණය රජකරන රටේ තවත් එක් සිදුවීමක් වූ ප්‍රජාත්‍රන්ත්‍රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාගේප්‍රජා අයිතිය අහිමිකිරීමට ගත් තීරණය පිළිබදව එතුමා සිදුකල සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව.

    :lol::lol::lol::lol::lol::lol: ආයෙ විඩියො බලන්ඩ දෙයක් නැ යට තියෙන හෙඩිමෙන්ම පේනව ප්‍රජාඅයිතිය ගැන.අනික උබ කියුව නේද ගෑනි පක්ශ නායකය කියල, රෙදි නැනෙ බන් උබේ.:P:P

    මෙහෙමයි ඇත්ත නිතිය කියන්නම්, කෙප්ප මම ඉස්සරහනම් ඇදබාන්ඩ එපා. ල0කවෙ නිතිය අනූව ප්‍රජා අයිතිය අහොසි වෙන්ඩ අවුරුදු 7ක් හිරේ ඉන්ඩ ඔනෙ අඩුම,එත් ෆොන්සේකට,ජනාධිපති සමාව දුන්න හින්ද, ප්‍රජා අයිතිය අහොසි වීමක් උනේ නැ. නිකන් කට තිබ්බ පලියට බොරු කියන්ඩ එපා.:no::no::no:

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    උබ දන්න පුකක් නැ, ප්‍රජා අයිතිය යනු මෙරට ව්‍යවස්ථාවට අනුකූලව මැතිවරණයකට තරඟකිරීමට හෝ ඡන්දය භාවිතා කිරීමට අයිතියක් නොමැති යන්නයි, නැතුව කතා කරන්න අයිතිය නැති වෙන් නෑ, උබනෙ රෙදි නතුව ගොන් රජාට කඩෙ යන්නෙ, බලපන් මෙ විඩියො දෙක

    https://www.facebook.com/video.php?v...type=2&theater

    https://www.facebook.com/video.php?v...type=2&theater

    ඒකිනේ මන් කිවුවෙ erozan දැඩි රාජපක්ෂ වාදියෙක් වීම මගින් මුතේ තර්කන හැකියාව
    මොට වෙලා කියල.
    :eek::eek::eek:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අයුක්තිය,අසාධාරණය රජකරන රටේ තවත් එක් සිදුවීමක් වූ ප්‍රජාත්‍රන්ත්‍රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාගේප්‍රජා අයිතිය අහිමිකිරීමට ගත් තීරණය පිළිබදව එතුමා සිදුකල සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව.

    :lol::lol::lol::lol::lol::lol: ආයෙ විඩියො බලන්ඩ දෙයක් නැ යට තියෙන හෙඩිමෙන්ම පේනව ප්‍රජාඅයිතිය ගැන.අනික උබ කියුව නේද ගෑනි පක්ශ නායකය කියල, රෙදි නැනෙ බන් උබේ.:P:P

    මෙහෙමයි ඇත්ත නිතිය කියන්නම්, කෙප්ප මම ඉස්සරහනම් ඇදබාන්ඩ එපා. ල0කවෙ නිතිය අනූව ප්‍රජා අයිතිය අහොසි වෙන්ඩ අවුරුදු 7ක් හිරේ ඉන්ඩ ඔනෙ අඩුම,එත් ෆොන්සේකට,ජනාධිපති සමාව දුන්න හින්ද, ප්‍රජා අයිතිය අහොසි වීමක් උනේ නැ. නිකන් කට තිබ්බ පලියට බොරු කියන්ඩ එපා.:no::no::no:

    ප්‍රජා අයිතිය යනු මෙරට ව්‍යවස්ථාවට අනුකූලව මැතිවරණයකට තරඟකිරීමට හෝ ඡන්දය භාවිතා කිරීමට අයිතියක් නොමැති යන්නයි, නැතුව කතා කරන්න අයිතිය නැති වෙන් නෑ, බොරු කියන්න එප බන්, මාස 6ක් හිරෙ හිටියත් ප්‍රජා අයිතිය අහොසි වෙනවා ලන්කවෙ නීතිය හැටියට. ප්‍රජා අයිතිය අහිමි අයකුට යළි එය ලබාදිය හැක්කේ ජනාධිපතිවරයකුට පමනයි, ගොඩක් අයට හිරෙන් එලියට ඇවිත් මාස ගානකින් අපහු ප්‍රජා අයිතිය ලබෙනවා
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඒකිනේ මන් කිවුවෙ erozan දැඩි රාජපක්ෂ වාදියෙක් වීම මගින් මුතේ තර්කන හැකියාව
    මොට වෙලා කියල.
    :eek::eek::eek:

    :rofl::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ප්‍රජා අයිතිය යනු මෙරට ව්‍යවස්ථාවට අනුකූලව මැතිවරණයකට තරඟකිරීමට හෝ ඡන්දය භාවිතා කිරීමට අයිතියක් නොමැති යන්නයි, නැතුව කතා කරන්න අයිතිය නැති වෙන් නෑ, බොරු කියන්න එප බන්, මාස 6ක් හිරෙ හිටියත් ප්‍රජා අයිතිය අහොසි වෙනවා ලන්කවෙ නීතිය හැටියට. ප්‍රජා අයිතිය අහිමි අයකුට යළි එය ලබාදිය හැක්කේ ජනාධිපතිවරයකුට පමනයි, ගොඩක් අයට හිරෙන් එලියට ඇවිත් මාස ගානකින් අපහු ප්‍රජා අයිතිය ලබෙනවා

    වැරදියි ප්‍රජා අයිතිය නැත්තන් 10 දෙනක්ට වැඩි පිරිසක් ඉන්න තැනක ඉන්ඩත් බැ ඒකයි නිතිය ඉගෙන ගෙන වරෙන්.:P:Pමාස හයට ප්‍රජා අයිතිය අහොසි වෙනව ලොල් තමා කවුද කියන්නෙ??:P:confused::confused: ප්‍රජා අයිතිය නැති එව්න්ට දෙශපාලන පක්ශෙක නායක කම දැරීමට, රැස් වීම් අමතන්ඩ පුලුවන් ලොල් කතා කියන්ඩ එපා බන්, මට කියපන්කො කොහොමද ෆොන්සේකට ජ්‍රජා අයිතිය නැති උනේ කියල??
     
    Last edited:

    mnt

    Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    සතුටුවෙයල්ලා ඉරිසියාව අතහෙරපල්ලා ....

    හැම ආණ්ඩුවක් ඉන්දෙද්දීම රණවිරුවෝ හිටියා .. හිටිය කියල උන් ගිහින් ප්‍රබාකරන් මරන්නද .. බැනේ .. යුද්දේ ඉවරකරන්න කොන්ද පන තියෙන නායකයෙක් හිටියේ මහින්ද මාමා විතරයි... ඒක අකමැත්තෙන් උනත් පිළිගන්නේ නැති අයට පිළිගන්න වෙනවා ... සතුටුවෙයල්ලා ඉරිසියාව අතහෙරපල්ලා .... :angry: