පොලොන්නරුවේ නවාතැනක්

sltcdma

Well-known member
  • Jan 16, 2008
    1,454
    80
    48
    පොලොන්නරුවේ හෝ කදුරු‍වෙල නවාතැනක්

    මචංලා අපි අගෝස්තු අග පොල‍ොන්නරුවේ යනවා තිහකට විතර නවතින්න පුලුවන් වෙනම කාමර තිබෙන තැනක් හොයාගන්න උදව් කරනවාද?
    Polonnaruwabuddha.jpg
     
    Last edited:

    sltcdma

    Well-known member
  • Jan 16, 2008
    1,454
    80
    48
    Hoyala balala pm ekak ewannam. Wisrama shala aulak nedda?

    මචං උඹ පොලොන්නරැවේද ඉන්නේ? විශ්‍රාම ශාලාවක් උපත් කමක් නැහැ කාමර කිහිපයක් තිබෙනවානම් පුද්ගලිකව දන්න වෙබ් එකේ නැති තැන් මම හිතන්නේ ගොඩක් තිබෙනවාග ස්තුතියි මචං උබේ උනන්දුවට:lol:
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මචං - ඕක ගැටලුවක් කරගන්න එපා - සිරාට කෝල් එකක් දීපං - ගෙදර නවතින්න පුලුවන් වෙයි - මිනිහත් පොලොන්නරුවෙනේ
     

    sltcdma

    Well-known member
  • Jan 16, 2008
    1,454
    80
    48
    මචං - ඕක ගැටලුවක් කරගන්න එපා - සිරාට කෝල් එකක් දීපං - ගෙදර නවතින්න පුලුවන් වෙයි - මිනිහත් පොලොන්නරුවෙනේ

    සිරා අසරණයි මචං:no::no: