ජිවිතයක් බේරගන්න කරන කාරුණික ඉල්ලීමක් ...!

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    මගේ නෑදෑ වෙන අයියා කෙනෙක්ට ඉක්මනින්ම වකුගඩුවක් බද්ද කිරීමට වෙලා තියෙනවා ...ලක්ෂ 80ක් විතර යනවා වැඩේට ..මොකද ඉක්මනින්ම නිසා private හොස්පිටල් එකක් තමයි කරන්න වෙලා තියෙන්නේ ..වකුගඩුවක් උනත් අයියට match වෙන donor (නොමිලේ ) කෙනෙක් හම්බ උනේ නැහැ ..ඉතින් පවුලේ අයට එක පාරටම ලක්ෂ 80 හොයාගන්න අපහසුයි ...අපි හිතවත් කට්ටිය සල්ලි දාලත් ලක්ෂ 10 වගේ එකතු කර ගන්න පුළුවන් උනේ ...අයියා කැමති නැහැ facebook දාන්නත් ..charity organization වලින්වත් බැරි වේවිද අපිට ආධාරයක් අර ගන්න ..එහෙම organization දන්නවා නම් කියපන්කො ..මේ සල්ලි ටික හොයාගන්න හෝ විදියක් කියපන්කො
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    අද කාලෙ අක්වුන්ට් නම්බර් වෙනස් කරල පොස්ට් re share කරනව බන්, අදාල කෙනාට නෙමෙයි සල්ලි යන්නෙ. අයියගෙ genuine FB අක්වුන්ට් එකෙන් දාපු පොස්ට් එකක් වටෙ යවපන්, ඩොක්ට කෙනෙක්ගෙන් ගත්ත මෙඩිකල්සර්ටිෆිකේට් එක්ක. මිනිස්සු සල්ලි දායි. meketh daapan
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ජනාධිපති අරමුදලෙන් කොටසක් ගන්න පුළුවන් කියලා අහලා තියේ. අද කාලෙ හොරු නිසා ඕවට සල්ලි දාන්න ගොඩක් අය හිතන්නෙ නැහැ. Genuine විදියට proofs එක්ක දැම්මොත් නම් උදව්වක් කරයි මිනිස්සු.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    Gofundme.com
    try karala balannam mchan
    elz
    elz
    අද කාලෙ අක්වුන්ට් නම්බර් වෙනස් කරල පොස්ට් re share කරනව බන්, අදාල කෙනාට නෙමෙයි සල්ලි යන්නෙ. අයියගෙ genuine FB අක්වුන්ට් එකෙන් දාපු පොස්ට් එකක් වටෙ යවපන්, ඩොක්ට කෙනෙක්ගෙන් ගත්ත මෙඩිකල්සර්ටිෆිකේට් එක්ක. මිනිස්සු සල්ලි දායි. meketh daapan
    eka nam atta tamai..hama tanama wanchawane
    elz
    elz
    ජනාධිපති අරමුදලෙන් කොටසක් ගන්න පුළුවන් කියලා අහලා තියේ. අද කාලෙ හොරු නිසා ඕවට සල්ලි දාන්න ගොඩක් අය හිතන්නෙ නැහැ. Genuine විදියට proofs එක්ක දැම්මොත් නම් උදව්වක් කරයි මිනිස්සු.
    ow..dana apply karala tiyenne janadipathi aramudalata
     
    • Like
    Reactions: B.Chat

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    අයියගේ blood type එක මොකද්ද?

    අඩේ මෙච්චර දියුණු තාක්ෂනයක් තිබිල functional artificial kidney එකක් හදා ගන්න බැරි වුණානේ තාම. බලපන් කොච්චර තාක්ෂනේ දියුණුයි කියලා පම්පෝරි ගැහුවත් අපි Nature එකේ තියෙන දේවල් වලට විසඳුම් දෙද්දී තාම ඉන්නේ අපි ගල් යුගයටත් වඩා ගොඩක් ඈත. 🤷‍♂️
    ------ Post added on Jun 8, 2025 at 12:05 PM
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,395
    113
    අයියගේ blood type එක මොකද්ද?

    අඩේ මෙච්චර දියුණු තාක්ෂනයක් තිබිල functional artificial kidney එකක් හදා ගන්න බැරි වුණානේ තාම. බලපන් කොච්චර තාක්ෂනේ දියුණුයි කියලා පම්පෝරි ගැහුවත් අපි Nature එකේ තියෙන දේවල් වලට විසඳුම් දෙද්දී තාම ඉන්නේ අපි ගල් යුගයටත් වඩා ගොඩක් ඈත. 🤷‍♂️
    ------ Post added on Jun 8, 2025 at 12:05 PM
    :yes: :yes:

    Same as not replacement for breast milk.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අඩේ මෙච්චර දියුණු තාක්ෂනයක් තිබිල functional artificial kidney එකක් හදා ගන්න බැරි වුණානේ තාම. බලපන් කොච්චර තාක්ෂනේ දියුණුයි කියලා පම්පෝරි ගැහුවත් අපි Nature එකේ තියෙන දේවල් වලට විසඳුම් දෙද්දී තාම ඉන්නේ අපි ගල් යුගයටත් වඩා ගොඩක් ඈත. 🤷‍♂️
    ------ Post added on Jun 8, 2025 at 12:05 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    මගේ නෑදෑ වෙන අයියා කෙනෙක්ට ඉක්මනින්ම වකුගඩුවක් බද්ද කිරීමට වෙලා තියෙනවා ...ලක්ෂ 80ක් විතර යනවා වැඩේට ..මොකද ඉක්මනින්ම නිසා private හොස්පිටල් එකක් තමයි කරන්න වෙලා තියෙන්නේ ..වකුගඩුවක් උනත් අයියට match වෙන donor (නොමිලේ ) කෙනෙක් හම්බ උනේ නැහැ ..ඉතින් පවුලේ අයට එක පාරටම ලක්ෂ 80 හොයාගන්න අපහසුයි ...අපි හිතවත් කට්ටිය සල්ලි දාලත් ලක්ෂ 10 වගේ එකතු කර ගන්න පුළුවන් උනේ ...අයියා කැමති නැහැ facebook දාන්නත් ..charity organization වලින්වත් බැරි වේවිද අපිට ආධාරයක් අර ගන්න ..එහෙම organization දන්නවා නම් කියපන්කො ..මේ සල්ලි ටික හොයාගන්න හෝ විදියක් කියපන්කො
    අද කාලේ ඉන්න කාලකන්නි නිසා මිනිස්සු ඕවා විස්වාස කරන්නෙ නෑ පුලුවන්නම් FB බලපන් reputation එකක් තියෙන page එකකින් සප් එකක් ගන්න පුලුවන්ද කියලා.
     
    • Like
    Reactions: B.Chat and supun_sg