පොලොන්නරුව වකුගඩු රෝහල

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වඩා වෑදගත් ලෙඩ්ඩුන්ට බෙහෙත් කිරීම නෙමේ ලෙඩ්ඩුන් වීම වලක්වන එක තමා. ඒ වුනත් මිනිස්සුන් වෙනුවෙන් රෝහලක් ලබාදීපු එක අගය කරනවා. අනවශ්‍ය මහා පරිමාණ ව්‍යාපෘති නොකර මේ වගේ දෙයක් කරපු එකෙන් මිනිහාගේ දෑක්ම තේරෙනවා.. ඒ රෝහලේ නම මයිත්‍රීපාල රෝහල නොවීමත් මතක් කරන්න ඕනේ.

    1623738162638.png
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔය හොස්පිට්ල් එක පට්ටම කොලිටියට හදලා තියෙනවා.හොස්පිට්ල් එක විතරක් නෙවෙයි පොලොන්නරුවම සුපිරි.මහින්දලා වගේ පාරවල් විතරක් හැදුවෙ නෑ මේ මිනිහා.පාරවල් වගේම මිනිස්සුන්ගෙ ජීවිත ගොඩ ගන්නත් දෙයක් කරා.
     

    Sen-lu

    Well-known member
  • මනුස්සය පොළොන්නරුවට සෑහෙන වැඩ කරල :yes: අනේ අපේ පලාතටත් ජනාධිපති කෙනෙක් කවදා හම්බුවෙයිද :baffled:
    2025 කිරිඇල්ල ස' ව ජනාධිපති කරමු.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    2025 කිරිඇල්ල ස' ව ජනාධිපති කරමු.
    හපෝ ඕකට කවුද චන්දෙ දෙන්නේ :P නුවරින් ජනාධිපති තියා අගමැති වෙන්නවත් සුදුසු එකක් නෑ පේනමානෙක
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    වඩා වෑදගත් ලෙඩ්ඩුන්ට බෙහෙත් කිරීම නෙමේ ලෙඩ්ඩුන් වීම වලක්වන එක තමා. ඒ වුනත් මිනිස්සුන් වෙනුවෙන් රෝහලක් ලබාදීපු එක අගය කරනවා. අනවශ්‍ය මහා පරිමාණ ව්‍යාපෘති නොකර මේ වගේ දෙයක් කරපු එකෙන් මිනිහාගේ දෑක්ම තේරෙනවා.. ඒ රෝහලේ නම මයිත්‍රීපාල රෝහල නොවීමත් මතක් කරන්න ඕනේ.

    View attachment 130890
    මනුස්සය කරල තියන වැඩටික බලන්න ඒ පැත්තෙ රවුමක් දැම්මකෙනෙක්ට විතරයි හරියටම තෙරෙන්නෙ.
    මෙක අවුරුද්දකට අවුරුදු 10කට නෙවෙයි, ලන්කාව තිබෙනතුරු මිනිස්සුන්ට සුවය සලසන දෙයක්.
    ජේ ආර් ජයවර්ධනත් ඔයවගෙ දෙයක් කරා, ජපානයෙන් ඉල්ලිමක් විදියට.

    ++ තව තැපෑලෙන් එන ප්‍රතිපල තියනව.
    වයබ පලාතට එනවා (වම් ඇලද මොකක්ද ) ඇලක් මොරගහ කන්දේ ඉදල.
    එකෙන් වැවු 1000ටද කොහෙද වතුර දෙනව .
    ඒ විතරක් නෙවෙයි උතුරට වතුර ගෙනියන්නෙත් ඔය මොර-කලු ප්‍රොජෙක්ට් එකෙන් මම දන්න විදියට.
    ඒකෙ අනිත් පැත්ත ඉහල ප්‍රදේශවල ගන්වතුර පාලනය
     
    Last edited: