පොලොවට තවත් වෛරසයක් එවනවා

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    තව එකක් එවනවා තොපි කුනුවෙලා යන්න.කොරොනා එක පන මදි.ඊලඟ වෛරසය තොපිට එයාපෝට් වහගෙන නිරෝධනය වෙලා බේරෙන්න බැරි වෙන්න එකක් එවන්නේ...:angry::angry::angry::frown:

    taukanda .kohneda meka awe
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    GT මෙන්න මේ සොන්නයාව එලවලා දාන්න බැරිද ? පුදුම වදයක්නෙ මුගෙන් තියෙන්නෙ...
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    තව එකක් එවනවා තොපි කුනුවෙලා යන්න.කොරොනා එක පන මදි.ඊලඟ වෛරසය තොපිට එයාපෝට් වහගෙන නිරෝධනය වෙලා බේරෙන්න බැරි වෙන්න එකක් එවන්නේ...:angry::angry::angry::frown:
    අනේ එපා දෙයියො :(:(
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ වෛරස් එක ආවාම කේරළ ජෙප්පෝ අපිට කොහේ බලන්න කියයිද කියලත් අනාවැකියක් කියලා පලයන්කෝ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,985
    54,591
    113
    Colombo
    තව එකක් එවනවා තොපි කුනුවෙලා යන්න.කොරොනා එක පන මදි.ඊලඟ වෛරසය තොපිට එයාපෝට් වහගෙන නිරෝධනය වෙලා බේරෙන්න බැරි වෙන්න එකක් එවන්නේ...:angry::angry::angry::frown:

    ජංගිය දාලද එවන්නෙ ??
     
    • Haha
    Reactions: Dr.Amdan

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    කාලෙකින් දැක්කෙ ඔරියන් තුමෝ.. මොකක් හරි හෙනගෙඩියක් අරන් තමයි පොලොවට එන්නේ. නෑවිත්ම හිටියනම් මොකද පොලොවට.. :yes: :yes: :yes:
    කොහොම හරි හොඳින් බැරිනම් හියුමන්ස්ලා එක්ස්ටින්ක්ෂන් කරලා හරි ලෝකයේ පාලකයා මම වෙනවා
    ආ හරි.. එල ඈ...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    මචන් වෛරස් එකක් එවපන්...
    . මත් වෙන්න පුලුවන්
    ... අරක්කු හෙන ගනන් නෙ.....