පොශ් වෙන්නෙ කොහොමද

Sakala Bujan

Well-known member
  • May 3, 2022
    582
    710
    93
    Dress well
    Talk slow
    Good posture
    Muscles
    Money
    Height
    Fancy car
    Colombo / urban friends
    Hygiene
    Less content on social media
    And finally the most important thing... don't be a pussy (Eka kellek maththe nahila thamange goals nathi karaganna epa)
    well said ,i think this is the point.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මම වගෙ හැසිරියන්
    Spider Man Lol GIF
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    mekata giyama posh wenawa 🤗










    Photo video dala haminenawa kiyanne nan habai adu kule

    Posh කඩ්ඩ පුළුවන් වෙන්න ඕන. Natives ල වගේ කඩ්ඩ පුළුවන් නම් නිකන්ම පොෂ්

    E ratawala pare inna hadu hingannoth native widiyata english katha karanawa habai. :P :rofl:
    ------ Post added on Oct 26, 2023 at 7:32 PM

    පොෂ් කියන්නෙ හීනමාන කලුවන්ගේ වචනයක්. :-D

    Posh wenna ona kiyala hithanawa nan kelinma heenamane. Aththatama posh kiyanne oya heenamane nathi unta.
    ------ Post added on Oct 26, 2023 at 7:33 PM
     

    Lahiru_Madushan

    Active member
  • Feb 12, 2021
    109
    83
    28
    Colombo
    ඇයි හැමෝම BMW i8 ගන්නම දඟලන්නේ, ඊට වැඩිය හොඳ sports cars තියෙනවනේ, Mustang, Porsche වගේ
    රැල්ලට වෙන්න ඇති Deffender වගේ. G wagon ගැන ඒ අය දන්නෙත් නැ
     
    • Like
    Reactions: NRTG

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අනික් උන් තමන් ගැන හිතන විදිය තඹ සතේට මායිම් කරන්නේ නැති, හැබැයි අනුන්ට කරදරයක් වෙන විදියට හැසිරෙන්නේ නැති, පිරිසින්දුව ඉන්න උන් තමයි ඇත්තටම පොෂ්.

    ලොකු කාර් එකක් තිබ්බ කියන එක පොෂ් කමක් නං නෙමෙයි. තමන් ඒ වාහනේට කැමති නං, ගන්න සල්ලි තියෙනවා නං කිසි අවුලක් නැහැ. හැබැයි අනුන්ට පේන්න ණය වෙලා හරි රස්සාවට කඹුරලා හරි ලොකු වාහනයක් ගන්න එක පොෂ් කම නෙමෙයි ගොන් කම.

    මාසෙට ලක්ෂ 5-10 අමාරුවෙන් හම්බ කරලා අනුන්ට පේන්න ඔය ඔක්කොම වියදන් කරන එකා පොෂ් නැහැ. හැබැයි ලක්ෂ 5-10 හම්බ කරලා තමන් සතුටු වෙන විදියට කැමති ගානක් වියදන් කරලා ඉතුරු ටික ඉන්වෙස්ට් කරන එකා පොෂ්. තමන්ට එච්චර සල්ලි ඕන නැහැ නං, වැඩිය මහන්සි වෙන්නේ නැතුව, ස්ට්‍රෙස් නැතුව, තමන් ආස දේවල් කරන්න ෆ්‍රී ටයිම් තියෙන විදියට මාසෙට ලක්ෂ 2-3 හම්බ කරන එකා පොෂ්.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සුදු සරමයි ශර්ට් එකයි ඇදල සාටකයක් දාගනින්....මේස් සපත්තු දාහන් හැබැයි රබර් සෙරෙප්පු හරි යන්නෙ නෑ...

    @2osama HTTP ballige putha mehemada/???
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    උබට එකෙක්ව දැක්කම පොශ් කියලා පේනවනම් අන්න ඒ ගානට උබත් වරෙන්...ඌව ඇනලයිස් කරලා...

    පොශ්ම උන් ආශ්‍රය කරපන්...උබත් ඔටෝ පොශ් වෙනවා...
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    I heard brits say it a lot
    පොෂ් කියන්නෙ උන්ගෙ අපර් ක්ලස් එක වගේ. අපේ රදළ වගේ. හැබැයි ඉතිං තාමත් උන්ට සල්ලි බලය තියෙනවා ලංකාවේ රදලයෝ වගේ නෙමෙයි .