පොසොන් ගී

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    අපට පොසොන් පෝය වැදගත් වෙන්නේ අනුබුදු මිහිදු නාහිමියන්ගේ ශ්‍රී ලංකාවට වැඩීම, මහින්දාගමනය නිසා. නමුත් මේ දක්වා අපට ඒ වෙනුවෙන් ගැයුණු ගීත තිබුනෙ නැහැ. අලුත් අවුරුදු ගී, වෙසක් වෙනුවෙන් බුදු ගුණ ගී, නත්තල් ගී නම් නිර්මාණය වුණා. ඔන්න දැන් ඒ අඩුපාඩුව පිරෙන්න ලස්සන ගීත ටිකක් මහින්දාගමනය චිත්‍රපටයෙන් අපට ලැබිල තියෙනව. චිත්‍රපටියත් ලංකාවේ සියලුම අලෙවි වාර්තා මේ වෙනකොට කඩල. සති අන්තයෙනම් පැයකටවත් කලින් නොගියොත් සොරි තමා.
    ඔන්න මම ඒ ගීත 4ම දානව බාගන්න. මේ දවස්වල තොරන් වලට, කූඩු වලට, දන්සැල් වලට මේව අවශ්‍ය වේවි.


    සංගීත නිර්මාණය රෝහණ වීරසිංහ​

    සෙතට අපට සසුන රැගෙන

    ගායනය අමරසිරි පීරිස්
    පද රචනය පූජ්‍ය ඒල්ලාවල මේධානන්ද හිමි

    ගායනය උරේශා රවිහාරි
    පද රචනය සනත් අබේසේකර​

    ගායනය කරුණාරත්න දිවුල්ගනේ, උරේශා රවිහාරි
    පද රචනය පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි​

    ගායනය විශාරද නන්දා මාලනී, අමරසිරි පීරිස්, කරුණාරත්න දිවුල්ගනේ, උරේශා රවිහාරි
    පද රචනය මහාචාර්ය සුනිල් අාරියරත්න​
    Best Life International Presents...

    Official Movie Trailer....
    http://www.youtube.com/watch?v=2gr8DqpIYVM
    Official Web Site http://www.mahindagamanaya.lk/
    http://imageshack.us
    79789099.jpg
    [/URL] http://imageshack.us[/IMG]

    http://imageshack.us

    http://imageshack.us

    http://imageshack.us

    http://imageshack.us

    http://imageshack.us

    http://imageshack.us

    http://imageshack.us

    http://imageshack.us

    http://imageshack.us

    http://imageshack.us

    http://imageshack.us