පොසොන් ගී

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    අපට පොසොන් පෝය වැදගත් වෙන්නේ අනුබුදු මිහිදු නාහිමියන්ගේ ශ්‍රී ලංකාවට වැඩීම, මහින්දාගමනය නිසා. නමුත් මේ දක්වා අපට ඒ වෙනුවෙන් ගැයුණු ගීත තිබුනෙ නැහැ. අලුත් අවුරුදු ගී, වෙසක් වෙනුවෙන් බුදු ගුණ ගී, නත්තල් ගී නම් නිර්මාණය වුණා. ඔන්න දැන් ඒ අඩුපාඩුව පිරෙන්න ලස්සන ගීත ටිකක් මහින්දාගමනය චිත්‍රපටයෙන් අපට ලැබිල තියෙනව. චිත්‍රපටියත් ලංකාවේ සියලුම අලෙවි වාර්තා මේ වෙනකොට කඩල. සති අන්තයෙනම් පැයකටවත් කලින් නොගියොත් සොරි තමා.
    ඔන්න මම ඒ ගීත 4ම දානව බාගන්න. මේ දවස්වල තොරන් වලට, කූඩු වලට, දන්සැල් වලට මේව අවශ්‍ය වේවි.


    සංගීත නිර්මාණය රෝහණ වීරසිංහ​

    සෙතට අපට සසුන රැගෙන

    ගායනය අමරසිරි පීරිස්
    පද රචනය පූජ්‍ය ඒල්ලාවල මේධානන්ද හිමි

    ගායනය උරේශා රවිහාරි
    පද රචනය සනත් අබේසේකර​

    ගායනය කරුණාරත්න දිවුල්ගනේ, උරේශා රවිහාරි
    පද රචනය පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි​

    ගායනය විශාරද නන්දා මාලනී, අමරසිරි පීරිස්, කරුණාරත්න දිවුල්ගනේ, උරේශා රවිහාරි
    පද රචනය මහාචාර්ය සුනිල් අාරියරත්න​
    Best Life International Presents...

    Official Movie Trailer....
    http://www.youtube.com/watch?v=2gr8DqpIYVM
    Official Web Site http://www.mahindagamanaya.lk/
    http://imageshack.us
    79789099.jpg
    [/URL] http://imageshack.us[/IMG]

    http://imageshack.us

    http://imageshack.us

    http://imageshack.us

    http://imageshack.us

    http://imageshack.us

    http://imageshack.us

    http://imageshack.us

    http://imageshack.us

    http://imageshack.us

    http://imageshack.us

    http://imageshack.us
     
    • Like
    Reactions: thilzz

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අපට පොසොන් පෝය වැදගත් වෙන්නේ අනුබුදු මිහිදු නාහිමියන්ගේ ශ්‍රී ලංකාවට වැඩීම, මහින්දාගමනය නිසා. නමුත් මේ දක්වා අපට ඒ වෙනුවෙන් ගැයුණු ගීත තිබුනෙ නැහැ.

    සංගීත නිර්මාණය රෝහණ වීරසිංහ​

    සෙතට අපට සසුන රැගෙන

    ගායනය අමරසිරි පීරිස්
    පද රචනය පූජ්‍ය ඒල්ලාවල මේධානන්ද හිමි

    සමිදු වඩිනවා බෝ

    ගායනය උරේශා රවිහාරි
    පද රචනය සනත් අබේසේකර​

    සංසාරේ මේ බර පොදි
    ගායනය කරුණාරත්න දිවුල්ගනේ, උරේශා රවිහාරි
    පද රචනය පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි

    මහින්දාගමනය
    ගායනය විශාරද නන්දා මාලනී, අමරසිරි පීරිස්, කරුණාරත්න දිවුල්ගනේ, උරේශා රවිහාරි
    පද රචනය මහාචාර්ය සුනිල් අාරියරත්න​

    පොසොන් ගීත නං තිබ්බෙ නැත්තෙ නෑ , තිබ්බ මේ සින්දුවලට කලින් ඉඳන්ම :rolleyes::P
    anyway thnx for the songs :D
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    පොසොන් ගීත නං තිබ්බෙ නැත්තෙ නෑ , තිබ්බ මේ සින්දුවලට කලින් ඉඳන්ම :rolleyes::P
    anyway thnx for the songs :D

    සොරි මම දැනගෙන හිටියෙ නැහැනෙ....