පොහ්_මහින්ද

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    මහින්ද පාප්වහන්සේගේ පිළිගැනීමේ උත්සවයට ආවේ නෑ

    1922034_765937543474405_6471111843834622457_n.jpg

    ෆ්‍රැන්සිස් පාප්වහන්සේ දිවයිනට සැපැත් වූ අද (13) දිනයේ කටුනායක ගුවන්තොටුපළේ පිළිගැනීමේ උත්සවයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වි නොසිටියේය.
    මෙම අවස්ථාවට පැමිණෙන්නැයි දන්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපතිවරයාට ඇරයුම් කළේ ඉකුත් 09 වැනිදාය. ඒ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මෙරටට පැමිණෙන ලෙසට ශ්‍රී ලංකා රජයේ නිල ආරාධනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කළ හෙයිනි.
    හිටපු ජනපති එම අවස්ථාවට නොපැමිණියද අගවිනිසුරු මොහාන් පීරිස්, හිටපු අමාත්‍ය ෆීල්ක්ස් පෙරේරා, හිටපු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා, අරුන්දික ප්‍රනාන්දු යන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පිරිසක් පාප්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    ඒ උනාට මෙයාට කුඩු ලංසව බේරගන්න උගේ ගෙදර යන්න පුළුවන්..මේ වගේ වැදගත් ඒවාට එන්න බැහැ..
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මොකෙක් හරි හොරෙක් එනවා කිව්වනම් ඩෙෆා යනවා පිලි ගන්න
    අනික මිනිහට ලැජ්ජා ඇති ලෝකයාට මුහුණ දෙන්න දැන්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම හිතන්නේ මහින්ද ගියේ නැත්තේ රනිල් invite කරපු නිසා වෙන්න ඇති. මිනිහට ලැජ්ජ හිතෙන්න ඇති රනිල්,මෛත්‍රීලාත් එක්ක ඉන්න.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    මොකෙක් හරි හොරෙක් එනවා කිව්වනම් ඩෙෆා යනවා පිලි ගන්න
    අනික මිනිහට ලැජ්ජා ඇති ලෝකයාට මුහුණ දෙන්න දැන්

    මම හිතන්නේ මහින්ද ගියේ නැත්තේ රනිල් invite කරපු නිසා වෙන්න ඇති. මිනිහට ලැජ්ජ හිතෙන්න ඇති රනිල්,මෛත්‍රීලාත් එක්ක ඉන්න.

    :yes:මිනිහ ජනපති වෙලා හිටියනං invite කරන්නේ නැහැනේ..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මේ ජනාදිපතිතුමානම්හරියන්නේ නැහැ වගේ කොල්ලනේ... පට්ට කුනෙක්නේ... දැන් අර නිදහස් චතුරශ්රයේ තිබ්බ දිවුරුම් දීමට රු. 6500යි වියදම් කරලා තියෙන්නේ. දැන් ඊයේ තිබ්බ කැබිනට් එක දිවුරුම් දීමට රු. 285000යිලු වියදම් කරල තියෙන්නේ.. (ගනන්නන් හරිද කියල දන්නේ නෑ).. ඊයේ ඒකෙ 300ක් විතර හිටියනේ.. ගාන හරිනම් එතකොට එකෙකුට වියදම් කරල තියෙන්නෙ රු. 950යි.. (මට අංක ගණිතය හරියට බෑ.. හැබැයි 2/2 = 0 හරිය..) මට පේන විදිහට කන්න දීල තියෙන්නේ ආප්ප වගේ... පොරගෙ දැන් ප්රියතම කෑම කියනවනෙ ආප්ප... මෙහෙමනම් හරියනේ නැහැ.. මෙහෙම ගියොත් අපි ජාත්යන්තර වශයෙන් හෑල්ලුවට ලක්වෙනව...මට තියෙන බය පොරගෙ තියෙන කුණුකමට ගෙදර වියදම අඩුකරගන්න හිතල බඩු මිලත් අඩුකරයිද දන්නේ නෑ... ශික්.. හරිම චීප්..හරිම චීප්.. අන්න ඒකට අපේ මහින්ද ලොක්කා... බයිය උනාට වියදම් කලා අත දිගඇරල...ලෝස් නෑ...පොර දින්නනම් ඔය උත්සව දෙකට අඩුමගානේ කෝටි 5ක් වත් වියදම් කරනව.. මදිවට අමාත්ය ධූර සංඛ්යාවත් අඩු කරලා... වැඩිම අමාත්ය මණ්ඩලයක් තිබෙන රට කියලා ලෝක වාර්තාව කප් එකත් නැහැ. ඒ අතින් මහින්ද ලොක්ක සුපිරි... අනික් දේ තමයි.. මොකක්ද මචං අර දන්සැල් හට් එකක් වගේ එකක ඉඳල ජාතිය අමතල පොර සේවකයෙක් කියල කියපු කතාව... ලංකාවෙ අපිට ඕනි රජෙක්නේ බොල..ලංකාවෙ මෙච්චර කාලෙකට ජනාදිපතිවරු ඉඳල තියෙන්නේ 4යි නේ..අනික් ඔක්කොම රජවරු... කොච්චර අමාරුවෙන්ද රාජපක්ශ රාජ පරම්පරාව අපි හදාගත්තෙ.. නැද්ද මං අහන්නේ... අපේ දේශප්රේමි බුද්ධිමත් ජනතාව සිංහලය පරාදයි කියල බුකියේ මැරෙන්නයන එකෙත් ඇත්තක් තියෙනව බලාගෙන ගියහම... දැන් බලාගෙන ගියහම මහින්ද ලොක්කව පරාද කලේ අපරාදෙනෙ ඕයි.... මෙහෙම ගියොත් මහින්ද ලොක්කව ආපහු ඉක්මනටම සිංහාරූඩ කරන්න වෙයි... (මට තියෙන බාහිර බලපෑම් නිසා ආපහු දේශපාලන කමෙන්ට්ස් දාන්නේ නැහැ කියල හිතුවෙ... මේකත් දාලම නවත්වනවයි කියල හිතුව...හොඳ123ase
    Fb eken gaththe.ithin balapanko munge mole tharama:baffled:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තොපිට හෙන ගහනවා යකෝ කතා හදල මදගහනවට.. ගහන්න මඩ්ක් නැතුව බොරු මඩ ගැහුවා.. දැනුත් මඩ ගහනවා.. ඕක ගුවන් පුහුණු පාසලක මොකක්ද මගුලක් ලු... බලපන් දෙරණ news... පොන්න හැත්ත..:baffled:
     
    • Like
    Reactions: jonhrcm

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේ ජනාදිපතිතුමානම්හරියන්නේ නැහැ වගේ කොල්ලනේ... පට්ට කුනෙක්නේ... දැන් අර නිදහස් චතුරශ්රයේ තිබ්බ දිවුරුම් දීමට රු. 6500යි වියදම් කරලා තියෙන්නේ. දැන් ඊයේ තිබ්බ කැබිනට් එක දිවුරුම් දීමට රු. 285000යිලු වියදම් කරල තියෙන්නේ.. (ගනන්නන් හරිද කියල දන්නේ නෑ).. ඊයේ ඒකෙ 300ක් විතර හිටියනේ.. ගාන හරිනම් එතකොට එකෙකුට වියදම් කරල තියෙන්නෙ රු. 950යි.. (මට අංක ගණිතය හරියට බෑ.. හැබැයි 2/2 = 0 හරිය..) මට පේන විදිහට කන්න දීල තියෙන්නේ ආප්ප වගේ... පොරගෙ දැන් ප්රියතම කෑම කියනවනෙ ආප්ප... මෙහෙමනම් හරියනේ නැහැ.. මෙහෙම ගියොත් අපි ජාත්යන්තර වශයෙන් හෑල්ලුවට ලක්වෙනව...මට තියෙන බය පොරගෙ තියෙන කුණුකමට ගෙදර වියදම අඩුකරගන්න හිතල බඩු මිලත් අඩුකරයිද දන්නේ නෑ... ශික්.. හරිම චීප්..හරිම චීප්.. අන්න ඒකට අපේ මහින්ද ලොක්කා... බයිය උනාට වියදම් කලා අත දිගඇරල...ලෝස් නෑ...පොර දින්නනම් ඔය උත්සව දෙකට අඩුමගානේ කෝටි 5ක් වත් වියදම් කරනව.. මදිවට අමාත්ය ධූර සංඛ්යාවත් අඩු කරලා... වැඩිම අමාත්ය මණ්ඩලයක් තිබෙන රට කියලා ලෝක වාර්තාව කප් එකත් නැහැ. ඒ අතින් මහින්ද ලොක්ක සුපිරි... අනික් දේ තමයි.. මොකක්ද මචං අර දන්සැල් හට් එකක් වගේ එකක ඉඳල ජාතිය අමතල පොර සේවකයෙක් කියල කියපු කතාව... ලංකාවෙ අපිට ඕනි රජෙක්නේ බොල..ලංකාවෙ මෙච්චර කාලෙකට ජනාදිපතිවරු ඉඳල තියෙන්නේ 4යි නේ..අනික් ඔක්කොම රජවරු... කොච්චර අමාරුවෙන්ද රාජපක්ශ රාජ පරම්පරාව අපි හදාගත්තෙ.. නැද්ද මං අහන්නේ... අපේ දේශප්රේමි බුද්ධිමත් ජනතාව සිංහලය පරාදයි කියල බුකියේ මැරෙන්නයන එකෙත් ඇත්තක් තියෙනව බලාගෙන ගියහම... දැන් බලාගෙන ගියහම මහින්ද ලොක්කව පරාද කලේ අපරාදෙනෙ ඕයි.... මෙහෙම ගියොත් මහින්ද ලොක්කව ආපහු ඉක්මනටම සිංහාරූඩ කරන්න වෙයි... (මට තියෙන බාහිර බලපෑම් නිසා ආපහු දේශපාලන කමෙන්ට්ස් දාන්නේ නැහැ කියල හිතුවෙ... මේකත් දාලම නවත්වනවයි කියල හිතුව...හොඳ123ase
    Fb eken gaththe.ithin balapanko munge mole tharama:baffled:

    maithree rata kanawa ban.
    Dan balapan apita ministry of coconut ekak ba ne. E wage thawa oya watuna ministry hodak na dan.
    Loku thiranak gahala upuli genath hodata natala "maha rajaaneni" sinduwa dala ehema ganna one.
    Ape rajathuma hitiyanam aye salli salli kiyala na. Lokuwata karanawa one event ekak. Owa minissunge salli walin newei karanne. Namal rajapaksha ge manthree salary eken. Podi eka kanne bonna nathuwa salary Ela ithuru karala thamai oya events organize karanne.
    Maithree rata kanawa. Mervin silva, SB wage minissunta ko ban amathi kam?
     
    Last edited: