පොහොට්ටුවේ කන්දෙ ගනයගේ කෙරුවාව

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    ara gon hamuduruwo kianawa ehema mokut na lu. ekko u pottai. nadu danna oni oya pansal, amathila set ekata, karana paahara wada walata
     
    • Like
    Reactions: stasia and NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    මේ හොර ගණයෝ නම් සාපයක් රටට. තිරිසන් සතුන්ට පවා සාපයක්.

    සිරාවටම, බුද්ධාගම විනාස කරනව මේ වේස බල්ලො. පව්කාර කාලකන්නි. අපේ පවුලේ අවුරුදු 100 ක් විතර එක දිගට මාස්පතා දුන්න දානෙ මම මීට අවුරුද්දකට විතර කලින් නැවැත්තුවා. දැන් පවුල් 2ක මිනිසුන්ට උදවු කරනව. මුංගෙ බඩවල් පුරෝනවට වඩා ඒක සතුටක්.
    අපි නම් දානය දෙන්නේ මුදල් පරිහරණය නොකරන, රැකියා නොකරන, අක්කර ගනන් ඉඩම් නැති, අනුන්ගෙන් යැපෙන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට පමණයි.
    ------ Post added on Jun 24, 2023 at 4:28 PM
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ඕකුන් කියන්නෙම හෙන දාර්ශනික කතාවල්. ආගමක් නෙවෙයි දර්ශනයක් ගාගෙන ඉන්නෙත්. කරන්නෙ අමුම සක්කිලි වැඩ. අමු මස් වැද්දෝ ජාතියක් ඕකුන් නම්.

    මේ හොර ගණයෝ නම් සාපයක් රටට. තිරිසන් සතුන්ට පවා සාපයක්.


    අපි නම් දානය දෙන්නේ මුදල් පරිහරණය නොකරන, රැකියා නොකරන, අක්කර ගනන් ඉඩම් නැති, අනුන්ගෙන් යැපෙන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට පමණයි.
    ------ Post added on Jun 24, 2023 at 4:28 PM

    හොර™ 😂
    ------ Post added on Jun 24, 2023 at 5:15 PM
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    තට්ට කැරි බල්ලො. මොකාද බන් මේ කියන තට්ට කැරියා ? ෆොටෝ එකක් දාපන්කො. :yes: වේස බල්ලොන්ට මම නම් වඳින්නෙ නෑ ලොවෙත්. දවසින් දවස එපා වෙන එක තමයි වෙන්නේ.
    sirawata
     
    • Like
    Reactions: stasia

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,686
    2
    1,866
    113
    On a Cloud
    මේ වගේ නෙමෙයි හැම එකාම ඔහොම තමයි.පල්ලිවල කෝවිල් වල මස්ජිද් වල හැම එකේම ඉන්නේ බැටලු හම පුරවන් ඉන්න වෘකයෝ..එක පකෙක්ව ගනන් ගන්න වටින්නේ නෑ..ලෙඩ සුව කරනවා කියලා දූශණය කරයි.
    Oww owww....
    Nona, Mahaththya... Sahodaraya, Sahodariya... Nendee, Maame... Ayye, Akkee... Pinwatha, Pinwathiya... Kiyagena mokek hari enawa nm un ennema unta deyak karagannamai.. eakata aagam, jaathi prasnayak naa.... Kaalakanni...!
     
    • Like
    Reactions: stasia