පොහොට්ටුව දිනපු පැති අනාථකරනවලු නේ රජයෙන්? ඒ පැති වලට වැඩ කරන්න සල්ලි වෙන් කරන්නෙ නැහැලු මහා භාණ්ඩාගාරෙන්. එහෙම සල්ලි හිර කරන්න පුළුවන්ද රජයට?

.අනික යකෝ ඕකුන් දින්න පැත්තකටවත් වැඩක් කරාද?අඩු ගානේ කුණු ටිකවත් අස් කරාද..

ko source me katha welata?
පොහොට්ටුව දිනපු පැති අනාථකරනවලු නේ රජයෙන්? ඒ පැති වලට වැඩ කරන්න සල්ලි වෙන් කරන්නෙ නැහැලු මහා භාණ්ඩාගාරෙන්. එහෙම සල්ලි හිර කරන්න පුළුවන්ද රජයට?

Ehenam 2020 election nothibbata kamak ne...puluvan ban. ape president ,ape agamathi.ape anduva.pohottuva dnapu pathi vala paraval kadala buldosar karala geval yata venna ganvathura enna salasvala , kunu goda gassala dengu hadavala hukavanna ona.![]()
tray ekaka thiyala agamathikama mahindata denna thama thope ranil ta wenne
පොහොට්ටුව දිනපු පැති අනාථකරනවලු නේ රජයෙන්? ඒ පැති වලට වැඩ කරන්න සල්ලි වෙන් කරන්නෙ නැහැලු මහා භාණ්ඩාගාරෙන්. එහෙම සල්ලි හිර කරන්න පුළුවන්ද රජයට?
පොහින්දගෙ පොන්නලු ඉන්න කල් ගොඩ යෑමක් නැහැ![]()
හික්... හිකිස්...
පොහොට්ටුව දිනපු පැති නෙවෙයි බන් මුලු රටම අනාතවෙලා පජාත වෙලා කිචවෙලා තියෙන්නෙ. ආයෙ අමුතුවෙන් කරන්න දෙයක් නෑ.