=+ පොහොට්ටුව දිනපු පැති අනාථයි +=

NirmanDK

Banned
Dec 28, 2017
894
55
0
=+ පොහොට්ටුව දිනපු පැති අනාථයි +=

පොහොට්ටුව දිනපු පැති අනාථකරනවලු නේ රජයෙන්? ඒ පැති වලට වැඩ කරන්න සල්ලි වෙන් කරන්නෙ නැහැලු මහා භාණ්ඩාගාරෙන්. එහෙම සල්ලි හිර කරන්න පුළුවන්ද රජයට?
 
amaze

Member
Sep 23, 2017
79
5
0
පොහොට්ටුව දිනපු පැති අනාථකරනවලු නේ රජයෙන්? ඒ පැති වලට වැඩ කරන්න සල්ලි වෙන් කරන්නෙ නැහැලු මහා භාණ්ඩාගාරෙන්. එහෙම සල්ලි හිර කරන්න පුළුවන්ද රජයට?

puluvan ban. ape president ,ape agamathi.ape anduva.pohottuva dnapu pathi vala paraval kadala buldosar karala geval yata venna ganvathura enna salasvala , kunu goda gassala dengu hadavala hukavanna ona.:D:D:D
 
  • Like
Reactions: Mr Dilshan

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    එලනේ.... එහෙනම් 100% චන්ද මහින්දගේ තමා.... ඉක්මනට ඕක කලානම් හරි
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පිස්සුද යකෝ.මොකෝ ඒ සල්ලි රනිල්ගේ සිරිසේනගේ එකවුන්ට් වල සල්ලිද.ඕකුන් එහෙම කරොත් ඕකුන්ගේ අවසානේ තමා..:yes:.අනික යකෝ ඕකුන් දින්න පැත්තකටවත් වැඩක් කරාද?අඩු ගානේ කුණු ටිකවත් අස් කරාද..:rofl::rofl::rofl::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එහෙම උනොත් වික්කාමසිංහ හාමු තවත් ඇරව ගන්නවා :rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කතාව ඇත්ත. අවුරුදු 3ක් ප්‍රාෙද්ශීය සභාවලට සල්ලි දුන්නේත් නැනේ බන්.... ඉතින් දැන් දෙන්න කොහෙන් එන සල්ලියක්ද?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    එතකොට අපේ රටේ මිනිස්සු රැවටෙයි මහින්දගෙ වැරැද්ද ගමවත් හදන්න බෑ කියලා.අනේ පලයන් බන් යන්න. අපේ රටේ මිනිස්සුන් සිරිසේනලට රනිල්ලාට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ.ආණ්ඩුවට තියෙන ජන්ද ටිකටත් කෙලව ගන්න වැඩක් වෙන්නේ එතකොට. අනික එහෙම කරනවනම් ලංකාවෙන් 80% ක් ම අනාථ කරන්න වෙනවා ආණ්ඩුවට.දැන් වතුකරෙත් පොහොට්ටුවනෙ
     
    Last edited:

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ko source me katha welata?
    පොහොට්ටුව දිනපු පැති අනාථකරනවලු නේ රජයෙන්? ඒ පැති වලට වැඩ කරන්න සල්ලි වෙන් කරන්නෙ නැහැලු මහා භාණ්ඩාගාරෙන්. එහෙම සල්ලි හිර කරන්න පුළුවන්ද රජයට?
    :dull:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පොහොට්ටුව දිනපු පැති අනාථකරනවලු නේ රජයෙන්? ඒ පැති වලට වැඩ කරන්න සල්ලි වෙන් කරන්නෙ නැහැලු මහා භාණ්ඩාගාරෙන්. එහෙම සල්ලි හිර කරන්න පුළුවන්ද රජයට?

    32.gif

    හික්... හිකිස්...
    පොහොට්ටුව දිනපු පැති නෙවෙයි බන් මුලු රටම අනාතවෙලා පජාත වෙලා කිචවෙලා තියෙන්නෙ. ආයෙ අමුතුවෙන් කරන්න දෙයක් නෑ.
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    32.gif

    හික්... හිකිස්...
    පොහොට්ටුව දිනපු පැති නෙවෙයි බන් මුලු රටම අනාතවෙලා පජාත වෙලා කිචවෙලා තියෙන්නෙ. ආයෙ අමුතුවෙන් කරන්න දෙයක් නෑ.
    පොහින්දගෙ පොන්නලු ඉන්න කල් ගොඩ යෑමක් නැහැ :P