skype විප්ලවවාදියා එල එල තව වෙනසක් කරමු![]()




උඹලා රණවිරුවන්ව විකුණගෙන චන්දෙ කලාට උඹල රණවිරුවන්ට මරණය ගෙන්න සල්ලි දීපු හොරුන්ටමයි කඩේ යන්නේ ..බොරුව කරන්න එපා බන්
මචන් මම නම් කියන්නේ JVP කියන්නේ මහා කපටි පක්ෂයක්.ඒ කාලේ ඉදන් මුන් රටට මොනතරම් විනාසයක් කරාද.මිනිස්සු මැරුවද.ප්‍රේමකීර්ති,සාගරිකා ගෝමස්,විජය මැරුවෙත් මුන්.ඒත් මුන් ඒවා කවදාවත් පිළි ගත්තේ නැහැ.මුන් කරේ ඒ කාලේ බලේ හිටිය ආණ්ඩුවට ඒ වැරදි පටවපු එක.බලපන් උන් මෙච්චර කල් කරපු දේවල්.එන එන ආණ්ඩුවට මුක්කු ගහන එක තමයි එදා ඉදන්ම කරේ.ඒත් මුන් එහෙම සපෝර්ට් කරන්නේ මිනිස්සුන්ට ඒ ආණ්ඩුව ගැන පැහැදීමක් තියෙන කාලේ විතරයි.මහින්දත් එක්ක සෙට් වෙලා හිටියා යුද්දේ ඉවරවෙනකන්.ඊට පස්සේ අර මිනිහත් එක්ක තරහා වෙලා යන ගෑණු වගේ එක එක වැරදි කියලා අයින් වෙලා ගියා..අදටත් කියන්නේ යුද්දේ ඉවරකරන්න එයාලා තමයි මහින්දට කිව්වේ කියලා.ඒකෙනුත් බලන්නේ ලකුණු දාගන්නනේ.මහින්දව හලලා ඊට පස්සේ UNP එක්ක එකතු වෙලා සරත් ෆොන්සේකාව ජනාධිපති කරන්න හැදුවා.ඒක හරි ගියේ නැහැ.චන්දෙ පැරදුන දවසේ දැන් ඔය UNP එකට බැන්නට ඔක්කොම කට්ටිය හිටියේ එක හෝටලයක.
ඊට පස්සේ සීරාව ජනාදිපති කරන්න UNP එක වැඩ කරනකොට JVP යටින් උදව් කරා එළිපිට ඔහේ ඕන දෙයක් කරගනින් වගේ ඉදලා..මොකද බැරි වෙලා හරි සිරා පැරදුනානම් ආයෙත් නෝන්ඩි වෙනවනේ..දැන් සිරාගේ UNP ආණ්ඩුවේ වැරදි හොය හොයා මහින්දගේ පරණ වැරදිත් කිය කිය තමන් pure white වෙන්න හදනවා.බලය ඉල්ලලා නැහෙන්න හදනවා..ඔය වගේ දිය යටින් ගින්දර ගෙනියන පක්ෂෙකට බලය ආවොත් මේ රටට වෙන දේ හිතාගන්න පුළුවන්නේ.කාලයක් දෙමල පැති වලට ගිහින් සිංහලුන්ගේ වැරදි කිය කිය ඒ චන්ද ටික ගන්න හැදුවා.මේ ඔක්කොම තමන් පොර කියලා කරන වැඩ.එහෙම කරාට කමක් නැහැ උන්ගේ අතේ වැරදි නැත්නම්.ජෙප්පොන්ගේ තියෙන්නේ තනිකරම බලයට තියෙන කෑදර කම.රටේ පාරක් හැදුවත් ඒක කන්නද කියලා අහන කුහක උන් රටේ බලයට ආවොත් මේ රට එක තැන පල් වෙනවා.ඒක නිසා සිරාට,UNP එකට,පොහොට්ටුවට චන්දෙ දුන්නේ නැතත් ජෙප්පොන්ට නම් දෙන්න එපා.මොකද ඔය තමන් pure white කියලා කියන කට්ටිය තමයි කරන තරමක් ජරා වැඩ කරලා තියෙන්නේ.
මුන්ට මොළේ තියෙනවා කිව්වට ඒ මොළේ පාවිච්චි කරන්නේ කපටි කමෙන් බලේ ගන්න.කොටින්ම කිව්වොත් බොර දියේ මාළු බාන්න.
ජෙප්පෝ කියන්නේ තැටිය රත් උන වෙලාවේ රොටී පුච්ච ගන්න හදන අමුම අමු කපටි පක්ෂයක්.චන්දෙ කුරුටු ගෑවත් ඕකුන්ට නම් දෙන්න එපා..
ජෙප්පොන්ටද රිදෙන්නේ?
![]()

නිරුත්තර බයියන්ගේ ගැලවිජ්ජාව ඔබත් මෙමෙ ත්‍රෙඩ් එකට පැමිණ දැකගන්න



පොහොට්ටුව හොද නැත්තන් හොද පක්ෂයක් කියහන් කොටින්ට උදව් නොකරපු.. ඔරලෝසු වලත් ප්‍රබාකරන් එක්ක හිටියේ පොහොට්ටුවේ උන් වෙන්න ඇති නේද? අව්ලක් නැ හොද පක්ෂයක් යෝජනා කරහන් දැනට ලංකාවේ පවතින 

)බයියන්ගේ ව්‍යාජ ජාත්‍යාලය රෙද්දපලෙන් බේරෙයි


ඔබ පොහොට්ටුවට ඡන්දය දිය යුත්තේ ඇයි ?
- රාජ්‍ය සේවකයො ගස් බඳින නිසා
- ගුරුවරු දන ගස්සල ආතල් ගන්න පුළුවන්
- ලංකාවෙ සංචාරය කරන්න මොකෙක් හරි ආවොත් උන්ව මරල ජාතිය බේරගන්න නිසා
- ලැම්බොගිනි වලට බදු සහන දීල පුත්තු රේස් පදිනව බලන් ඉඳල ආතල් ගන්න පුළුවන්
- මහ එකාගෙ පුත්තු රෂියන් කෑලි වල පු$ ඇඟිල්ල ගහනව බලන් ඉඳල ස්වයං වින්දනයෙ යෙදෙන්න
- හෙජින් ගණුදෙනුවක් දාගෙන පෙට්‍රල් ඩීසල් වැඩි කරගන්න
- මිග් ගණුදෙනු ටිකක් කරල ලොක්කගෙ කල්ල මරේ කරවන්න
- දළදා මාළිගාව ඉදිරිපිට රේස් පද්දන්න බේබිලව
- මත්තල වගේ ගුවන් තොටුපොළවල් හදල ඒකෙ වැඩ කරන උන්ට ගේම් ගස්සන්නයි ෆිල්ම් බලන්නයි ජොබ්ස් ටිකක් අරන් දෙන්න
- හම්බන්තොට වරාය වගෙ නැව් එන්නැති තව වරාය දෙක තුනක් හදන්න
- විදේශ සංචාර යනකොට ප්ලේන් එකක් පිරෙන්න කට්ටිය අරන් යන නිසා, කවද හරි මටත් ඒ වගේ චාන්ස් එකක් එයි කියල හිතෙන නිසා
- හැම අමාත්‍යංශයකටම, රාජ්‍ය ආයතනයකම ඉහළ පුටු වලට තමන්ගෙ නෑදෑයො පුරවද්දි අපිටත් පොඩි වාසියක් වෙයි කියල හිතෙන නිසා
- මොකක් හරි සංවර්ධන ව්‍යාපෘතියක් කරද්දි බැසිල්ට 10% කොමිස් දෙන නිසා සුවර් එකටම අපිටත් ප්‍රොජෙක්ට් එකක් කරගන්න පුළුවන් වෙයි කියල හිතෙන නිසා
- උමා ඔය වගෙ ව්‍යාපෘති කරල ගොන් ටොයියන්ට කෙළවන්න
- නෙළුම් කුළුණු වගෙ උස කුළුණු ගහල ඒව උඩ නැඟල සෙල්ෆි ගන්න තියෙන ආසාවට
- ආතල් එකට සැටලයිට් යානා යවන්න
- මාධ්‍ය වේදීන්ගෙ අත පය කඩල පදිරි කරල තියන් ඉන්න ආසයි
- රජ කතා බලන්න තියෙන ආසාවට

