පොහොට්ටුව දින්නොත්.......

පොහොට්ටුව දින්න&

  • මහින්ද අගමැති විය යුතුයි

    Votes: 28 40.6%
  • වෙනත් කෙනෙකු අගමැති විය යුතුයි

    Votes: 41 59.4%

  • Total voters
    69
  • Poll closed .

PadArt

Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    aganathi wenna ona
    wijedasa rajapaksha or pro. rajeeva wijesinghe
    aniwa wena kenek danna ona pm ta. prof kenek or ugath kenek gota ekka wada keranna puluwan.
    mahinda pension yanawanam mara nambui machan chande iwara wela. lankawe bihiwechcha hodama jana nayakaya wenne mahinda eka katawath mawattanna ba. habai aniwa me aurudde yanna ona. minissunta epa wenna kalin.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    aganathi wenna ona
    wijedasa rajapaksha or pro. rajeeva wijesinghe
    aniwa wena kenek danna ona pm ta. prof kenek or ugath kenek gota ekka wada keranna puluwan.
    mahinda pension yanawanam mara nambui machan chande iwara wela. lankawe bihiwechcha hodama jana nayakaya wenne mahinda eka katawath mawattanna ba. habai aniwa me aurudde yanna ona. minissunta epa wenna kalin.

    ඒක ghota ta යනවා
    මහින්ද ගියොත් කොහොමත් ගෝඨා නම හදාගන්නවා
    මහින්ද හිටියොත් මහින්ද නම කා ගන්නවා :lol:
     
    PadArt

    Active member
  • Aug 19, 2019
    520
    38
    28
    Maharagama
    ඒක ghota ta යනවා
    මහින්ද ගියොත් කොහොමත් ගෝඨා නම හදාගන්නවා
    මහින්ද හිටියොත් මහින්ද නම කා ගන්නවා :lol:

    na machan mahinda kiyanne icon ekak
    eka hamadatama tiyenewa miniha pension giyoth lagadima.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,626
    1,565
    113
    වෙනත් කෙනෙකු අගමැති විය යුතුයි
     
    manjula_nadeeka

    Active member
  • Mar 31, 2009
    398
    68
    28
    Colombo
    මහින්ද කියන නම brand එකක් කාලෙන් කාලෙට කවුරු දැගලුවත් ඒක වෙනස් වෙන්නෙ නෑ
    2015 මහින්ද මහත්තයා පැරදිලා ගෙදර යනකොට ගොඩක් අය හිතුවා ඉවරයි කියලා.නමුත් එහෙම උනාද නෑනෙ