පොහොට්ටුව

nirmalawaththuhewa

Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    මේ සැරේ මුලු දකුනම පොහොට්ටුව දිනයි වගේ.....
    මේ පාර ටීවී එකේ රිසාල්ට් දැනගන්න කලින් ආරන්චි ඒවි.මොකද එතනම ගනන් කරන නිසා ටිකයි නෙ.ලමයි මේකෙ දාන්න දැනගත්ත ගමන්
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කොලේ ඉරාගෙන ඇගේ හලාගෙන වගේ සිරිසේනයා..
    මට ෂුවර් මෙහෙම. එක ගුඇන්පි, දෙක පොට්ටු, තුන හස්ත කර්මාන්ත, ලාස්ට් ඇස් යුශුවල් බෙලෙක්ක සීනු
     
    කොලේ ඉරාගෙන ඇගේ හලාගෙන වගේ සිරිසේනයා..
    මට ෂුවර් මෙහෙම. එක ගුඇන්පි, දෙක පොට්ටු, තුන හස්ත කර්මාන්ත, ලාස්ට් ඇස් යුශුවල් බෙලෙක්ක සීනු

    උබනේ යකෝ සිරිසේන
    නෙදකින් මොලේ කොලොප්පන් වෙලා 70 ව 30 උනා
    දැන් නමත් අමතකයි
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    කොලේ ඉරාගෙන ඇගේ හලාගෙන වගේ සිරිසේනයා..
    මට ෂුවර් මෙහෙම. එක ගුඇන්පි, දෙක පොට්ටු, තුන හස්ත කර්මාන්ත, ලාස්ට් ඇස් යුශුවල් බෙලෙක්ක සීනු

    ලන්කාවෙ ටෝටල් රිසාල්ට් එක ඕක වෙන්නත් පුලුවන් .පොහොට්ටුව එකට එන්නත් පුලුවන්.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    කොලේ ඉරාගෙන ඇගේ හලාගෙන වගේ සිරිසේනයා..
    මට ෂුවර් මෙහෙම. එක ගුඇන්පි, දෙක පොට්ටු, තුන හස්ත කර්මාන්ත, ලාස්ට් ඇස් යුශුවල් බෙලෙක්ක සීනු
    Aliyata gemak thiyenawa me para, tharuna ali pataw jvp dela thiyenne, Will see
     
    • Like
    Reactions: nirmalawaththuhewa

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    හ්ම්ම්.ඒත් මචන් රනිල් ගෙ චන්ද ගොඩක් සිරිසේනටයි ජෙප්පන්ටයි යනවා

    sirisenayata gahana unta meka pennahan

    27751694_10204361183865812_3774379408431988781_n.jpg

    eth vadak na,iye eka ganiyek(UNP kanuvak) apita kivva me para chande denne nahallu unp ekata.my3talu denne.
    ai kiyala ahuva,ethakota kiyana eki my3ge gamanata kamathilu :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: nirmalawaththuhewa

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ලන්කාවෙ ටෝටල් රිසාල්ට් එක ඕක වෙන්නත් පුලුවන් .පොහොට්ටුව එකට එන්නත් පුලුවන්.
    :yes::yes:
    පොහොට්ටු එකට ආවොත් රනිලාට කෙසේ වෙතත් සිරාට නම් පුක් පාර හරි. අනිවාර්යෙන් 2020 වෙනකන් ආණ්ඩුව දුවන්නේ නැ.