පොහොට්ටු අයවැය පරදී.. පොහොට්ටු හතක්ම විරුද්ද වේ..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය හොබවන ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජයට පත්ව ඇත.

    සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතා විසින් ඉදිරිපත් කල අයවැය වැඩි ඡන්ද 9 කින්
    පරාජයට පත්ව තිබේ.

    අයවැයට විරුද්දව උප සභාපතිවරයා ඇතුළු පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් හත් දෙනෙකු විරුද්ධ වී ඇත.

    පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණක් අයවැයට පක්ෂව ඡන්දය දී තිබින.