ශ්රී ලංකා පොදුජන පෙරමුණ බලය හොබවන ඇල්පිටිය ප්රාදේශීය සභාවේ අයවැය පරාජයට පත්ව ඇත.
සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතා විසින් ඉදිරිපත් කල අයවැය වැඩි ඡන්ද 9 කින්
පරාජයට පත්ව තිබේ.
අයවැයට විරුද්දව උප සභාපතිවරයා ඇතුළු පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්රීවරුන් හත් දෙනෙකු විරුද්ධ වී ඇත.
පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් දස දෙනෙකු පමණක් අයවැයට පක්ෂව ඡන්දය දී තිබින.