පොහොට්ටු කැන්වසින් ආව

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඊයෙ tm dilshan ගෙ සෙට් එකක් ආවා.
    අද බොන්නේ නැද්ද. වැස්සක් එනවා උණු උණු චිකන් රයිස් එකක් එක්ක නේවි සීල් භාගයයි ඩන්හිල් දෙකයි තිබ්බා නං කොහොමද
     
    • Love
    Reactions: haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    පොහොට්ටුව ආසන 5ක් වත් ගත්තොත් නාමල්ට ජාතික ලැයිස්තුවෙන් එන්න පුළුවන් නේද
    Islandwide 2% pennoth ethi godak welawata.

    Electoral district exposed 😂
    District eka kochchara lokuida ban. oita wada location wisthara ethi kohomath post history beluwoth
    ------ Post added on Nov 4, 2024 at 5:31 PM
     
    • Like
    Reactions: Hyaenidae