ඊයෙ tm dilshan ගෙ සෙට් එකක් ආවා. අද බොන්නේ නැද්ද. වැස්සක් එනවා උණු උණු චිකන් රයිස් එකක් එක්ක නේවි සීල් භාගයයි ඩන්හිල් දෙකයි තිබ්බා නං කොහොමද