පොහොට්ටු කැන්වසින් ආව

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    48fyYn2.gif

    සජියගෙ සෙට් එකක්නම් ආව කොල වගයක් දීලා ගියා.
    උන් කොන්ත්‍රාත් ක්‍රමයට වැඩේ ගොඩ දානවා වගේ තේරෙන්නෙ..
    අර 5000/= සෙට් එකත් අනුයුක්ත කරනව ඇති කැන්වසින් වලට 😂 😂
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,433
    75,152
    113
    වතු දෙමලු වගයක්
    දවසෙ පඩියට අරන්
    පවු හෙනම දුප්පත් සෙට් එකක්
    උඹේ මොන්ගල් මූන දැක්ක ගමන් උන් උඹව ගෙදර පිටිපස්සෙ කැලේට ගෙනිහින් පුකේ ඇරියා නේද? 🤭 🤭
     
    • Haha
    Reactions: haunte and Mr.dark

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    ලගදි සජියගෙ සෙට් එකක් හොරෙන් හොරෙන් ඇවිල්ල ගේ දොර ගාව ඉස්සරහ hand bill දාල දුවනව අපි ගේ ඇතුලෙ ඉන්නකොට. නිකන් කතා කරන්නෙවත් නෑ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,094
    34,636
    113
    ගෑස් සිලින්ඩර බුවෙක් කොලයක් දුන්නා. ඌ යනකං ඉඳලා පොඩිකරලා කුණු බක්කියට දැම්මා. උගේ නමවත් බැලුවේ නෑ මොකාද කීලා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    දිලිත් ගේ ගෘප් එකකට මාව ඇඩ් වෙලා, පට්ට ගැම්මෙන් ඉන්නේ ඌ සහ ගෝලයෝ .... පව් ඉතින් 🤣😂
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,311
    5,412
    113
    Panadura
    සජබෙ ඩයල් එකක් ඇවිත් කොලයක් දීලා කොහොම හරි සජිත්ව ගොඩ දාන්නලු. මං කිව්වා ඊට කලින් රට ගොඩ දාන්න ඕනේ කියලා. :yes:


    පොහොට්ටුව ආසන 5ක් වත් ගත්තොත් නාමල්ට ජාතික ලැයිස්තුවෙන් එන්න පුළුවන් නේද
     
    Last edited:
    • Like
    Reactions: sahan50

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    පොහොට්ටු , ගෑස් සිලින්ඩර් හෝ ටෙලොපෝන් එකෙක් කොලයක් දුන්නොත් යනකන් ඉදලා කුණූ කූඩෙට දානවා බන්! ඔය සක්කිලින්ට ආයෙ මලාට චන්දයක් දෙන්නෙ නෑ මොකාට දුන්නත්! :growl:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සජබෙ ඩයල් එකක් ඇවිත් කොලයක් දීලා කොහොම හරි සජිත්ව ගොඩ දාන්නලු. මං කිව්වා ඊට කලින් රට ගොඩ දාන්න ඕනේ කියලා. :yes:


    පොහොට්ටුව ආසන 5ක් වත් ගත්තොත් නාමල්ට ජාතික ලැයිස්තුවෙන් එන්න පුළුවන් නේද
    ආසක ගත්තෙ නැතත්, ජාතික ලයිස්තුවෙන් එන්න පුලුවන්. රනිල් ආව විදියට.
     
    • Like
    Reactions: leeroxxroxx

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    සජබෙ ඩයල් එකක් ඇවිත් කොලයක් දීලා කොහොම හරි සජිත්ව ගොඩ දාන්නලු. මං කිව්වා ඊට කලින් රට ගොඩ දාන්න ඕනේ කියලා. :yes:


    පොහොට්ටුව ආසන 5ක් වත් ගත්තොත් නාමල්ට ජාතික ලැයිස්තුවෙන් එන්න පුළුවන් නේද
    photuuwata asanana ekakwath district walin enne na. namal babyth national list ekata penna chande illanne na
     
    • Like
    Reactions: leeroxxroxx