පොහොට්ටු පාවෙන ජන්ද අනතුරක.....

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පොහොට්ටු පාවෙන ජන්ද අනතුරක.....

    පොහොට්ටුවට කතිරේ ගහපු මම දැන්නම් ඉන්නේ වැට උඩ .විකල්පය අමිත් වීරසිoහ.මේකට හේතු කිහිපයක් තියනවා

    1)බදියුදීන් අසාත් සාලි හකීම්අතඩoගුවට නොගැනීම
    2) මද්‍රසා පාසල් තහනම් නොකිරීම
    3)වද ඩොකාට නීතිය ක්‍රියාත්මක නොකිරීම
    4)නීතිපතිගේ නියෝග වලට ආන්ඩුව හරස් වීම හරහා අධිකරණ ක්‍රියාදාමයට මැදිහත්වීම .(විනිසුරු ගිහාන්ගේ සිදුවීම )
    5)වියත්මගට 50%ක කිට්ටුවකටවත් නාමයෝජනා දෙන්නේදැයි සැක සහිත වීම(නැවතත් 2014 මුස්ලිම් අන්තවාදය පසුපස ගිය මහින්දව අනවශයයි )
    6)ඉහල යන එලවලු පලතුරු බඩු මිල
    7)බැදුම්කර වoචාවට නිසි පියවර නොගැනීම
    8)ලයිට් කපණ විදුලි ඉන්ජනේරුවන්ට එරෙහි වී විදුලි බල මණ්ඩලය බේරා ගැනීමට කටයුතු නොකිරීම.

    9)පාස්කු වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොකර කල් මැරීම ( මෙය අගරදගුරුගේද විවේචනයට ලක් විය )

    10)ගෝඨාගේ රුව තම මනාපය මත බිත්ති තාප්ප වල ඇදි පුද්ගලයන්ට තහන්චි දැමීම . ( මෙය නිදහසේ තම අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය සීමා කිරීමකි )

    11)පාස්කු ප්‍රහාර චූදිත සිරිසේනව පොහොට්ටු සභාපති කිරිම

    12)මූළ්ය වoචාවකට හසු වී සිරබත් කන ශිරන්තිගේ නෑදෑ උදයන්ග වීරතුන්ග අධිකරණයෙන් බේරා ගෑනීමටදුර්වල සාක්ෂි සහ ක්‍රියාවලින් හරහා සී .අයි.ඩී හරහා උත්සහ දැරීම .

    13)විග්නේශ්වරන්ගේ කොටි ත්‍රස්තවාදී ප්‍රකාශ සම්බන්ධයෙන් මුනිවත රැකීම .



    https://www.youtube.com/channel/UCBlTo74rBJeHMKSNsXAzQmw/videos









    අමිත් බැරිනම් JVP:)
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    11)පාස්කු ප්‍රහාර චූදිත සිරිසේනව පොහොට්ටු සභාපති කිරිම - Meka nan maha mari mol pissuma wadak
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    11)පාස්කු ප්‍රහාර චූදිත සිරිසේනව පොහොට්ටු සභාපති කිරිම - Meka nan maha mari mol pissuma wadak

    :yes:මින් පොහොට්ටුව නොකියා කියන්නේ පාස්කු ප්‍රහාර සිදුවීම තමන් අනුමත කල බවයි
     

    Nish969

    Active member
  • Mar 3, 2008
    275
    48
    28
    Ow ow deepan .uge qualifications eka gewal kadawal ginithiyapu ekane .minimarapu niyama baudhdhayek ..deepalla uta chandhe ..
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මුස්ලිම් හෝටල් වලින් කන අය ඉක්මනින් අද හෙටම කන්න නැත්නම් චන්දෙ නිසා වදපෙති නාඩගම එලියට එනවා.

    මේ බැදුම්කර නාඩගම ආයෙ ඇවිල්ලා තියෙන්නෙ

    ජිනීවා සන්නිය
    වදපෙති නාඩගම
    කොටි සන්නිය
    ISIS කෝලම
    විල්පත්තු මගෙඩිය
    දේශප්‍රේමි ජල්ලිය මග එනෝ
    :lol::lol:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මුස්ලිම් හෝටල් වලින් කන අය ඉක්මනින් අද හෙටම කන්න නැත්නම් චන්දෙ නිසා වදපෙති නාඩගම එලියට එනවා.

    මේ බැදුම්කර නාඩගම ආයෙ ඇවිල්ලා තියෙන්නෙ

    ජිනීවා සන්නිය
    වදපෙති නාඩගම
    කොටි සන්නිය
    ISIS කෝලම
    විල්පත්තු මගෙඩිය
    දේශප්‍රේමි ජල්ලිය මග එනෝ
    :lol::lol:

    :lol: