පොහොට්ටු ප‍්‍රාදේශීය සභා 03ක අයවැය පරාදයි.. පොහොට්ටු මන්ත‍්‍රීන්ම විරුද්දව ඡන්දය දෙති..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    පොහොට්ටු ප‍්‍රාදේශීය සභා 03ක අයවැය පරාදයි.. පොහොට්ටු මන්ත‍්‍රීන්ම විරුද්දව ඡන්දය දෙති..

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලය හිමි පළාත් පාලන ආයතන තුනක අයවැය ඊයේ දිනයේ පරාජයට පත්වී තිබේ.


    හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව, අම්පාර නගර සභාව, ජාඇල ප්‍රාදේශීය භාව යන පළාත් පාලන ආයතන වල මෙසේ අයවැය පරාජයට පත්වී ඇත.


    හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් විසි දෙනෙකු සිටියද අයවැයට පක්ෂව ඡන්දය ලබා දී තිබුණේ මන්ත්‍රීවරුන් 03 දෙනෙකු පමණි.


    ජාඇල ප‍්‍රාදේහීය සභාවේ මන්ත්‍රීවරු 47 දෙනකු සිටින අතර ඉන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් 23 දෙනා අතර 04 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීම නිසා 18-27 ලෙස අයවැය පරාජයට පත්වී තිබේ.


    අම්පාර නගර සභාවේ අයවැය පරාජය වී තිබුණේ 12-06 ලෙසයි. එහිදී පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු 06 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Pohottuwe un ehema hari waraddata wirudda unata jvp un parliment eketh badath ussan laksha 20ta hamuta kade giya Central Bank bond scam deela tiyeddi... Jvp unta edawath hamuta wirudda wrnna kondak tibbe na.. 😡😡😡

    Pohottuwe unp eke wage wirudda wenna kondak jvp unta awa dawasata anuraya ain karala pakshe goda ganna puluwan 😍😍😍😍
     
    • Like
    Reactions: aggregate

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    අය වැය පැරදුනාම මොකද වෙන්නේ?
    දෙකක් පැරදුනෝත් ඉන්න සභාපති ඉවත් වෙන්න ඕනේ
    ගොඩක් වෙලාවට සභාපතිව වෙනස් කරන්න කරන වැඩක්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    ගෙන්නල කනට ගහනවා අමතල ඔක්කම දිනුම් කොටින්ම යුන්පී උන් හිටන් පක්ශයි 😂😂
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ප්‍රාෙද්ශීය සභාවල ඉන්න මන්ත්‍රීවර බහුතරයක් ග්‍රාමීය සංවර්ධනය සදහා ලබාදෙන කොන්ත්‍රාත් ටික බෙදාගැනීමේ අරගලයක තමි මේ වෙනකොට ඉන්නේ..... මේ සිද්දි ඉතින් එවයේ ප්‍රතිපල තමයි......
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අම්මෝ ආණ්ඩුව පරාදයි ලොල් චන්දෙ පැරදින්නෙ ඔය සබාපතිකම බලාගෙන චන්දෙ පැරදුනා කියල ගු ඇන් පි එකට හම්බෙන් නෑ ප්‍රදේශිය සබාව :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: dhanuka kumara

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    දෙකක් පැරදුනෝත් ඉන්න සභාපති ඉවත් වෙන්න ඕනේ
    ගොඩක් වෙලාවට සභාපතිව වෙනස් කරන්න කරන වැඩක්

    ගේමක් වෙන්න ඇති එහෙනම්
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,157
    113
    Back Bay-Beacon Hill, Boston
    සමූපකාර ප්‍රාදේශීය නිලවරණ පොහොට්ටුව අන්ත පරාදයි.
    =====================================

    බෙරලපනාතර විවිධ සේවා සමුපකාර සමිතියේ කාරක සභාව සඳහා ප්‍රාදේශික වශයෙන් පැවති ඡන්ද විමසීම් වලින් දැනට පැවැත්වූ ස්ථාන තුනක පොහොට්ටු කණ්ඩායම් අන්ත පරාජයට පත්වී ඇත. හක්මන ආසනය යනු පොහොට්ටු ඒකාධිකාරය පිහිටි ආසනයකි.
    * පොත්දෙණිය ප්‍රාදේශිකය සඳහා පොහොට්ටු අපේක්ෂක ලැයිස්තුවෙන් 08 ක් ඉදිරිපත්ව තිබූ අතර ඉන් 07 ක් ම පරාජය වී ඇත.
    * පනාකඩුව ප්‍රාදේශිකය සඳහා තරඟ වැදුන පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියගේ සැමියා ඇතුලු පහක් අන්ත පරාජය වී ඇත.
    * මාවරල ප්‍රාදේශිකය සඳහා පස්ගොඩ ප්‍රාදේශීය සභාවේ #උපසභාපති ඉදිරිපත් කල දෙදෙනාම #පරාජය වී ඇත. (ඒක තමා හොඳම එක
    😂
    😂
    )