පොහොට්ටු රජය QR ගෙනාවෙ මේ හින්දා! මහාචාර්‍ය චන්න ජයසුමන හෙලි කරයි

di_shan

Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    Screenshot-2026-03-15-153819.png
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,134
    5,449
    113
    Dan ඉතින් අර සෙට් එක fire වෙලා හෝ ගාල voice cut දෙයි.
    මේකෙ QR දාපු එකයි ඒ කාලෙ QR දාපු එකයි දෙක දෙකක්.
    ඒ කාලෙ ලංකාව හිඟන්නෙක් වෙලා හිටියෙ සල්ලි නැතුව.
    දැන් මේක global crisis එකක්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,074
    15,653
    113
    35
    Spain
    සල්ලි නැති වුනේ මොකක් නිසාද බන්? වැරදි ප්‍රතිපත්ති තීන්දු නිසා. උඹලගේ ආණ්ඩුවත් එහෙමයි, අපි මොළේ අඩුවෝ කියල අපහාස කරන බංගලියෝ සති ගානකට කලින් මෙහෙම අර්බුදයක් එනවා කියල ලැහැස්ති වුනා. එත් උඹල මොකද කරේ, උඹලගේ ඇමති කිව්වා නෑ කිසිම හිඟයක් නෑ ගගා.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,638
    113
    අද ඩබල් ඕටී වගේ !

    දවසටද පඩි හැදෙන්නෙ නැත්තන් දාන පෝස්ට් ගානටද
    කාබනික පොහොර පොඩ්ඩක් තියෙනව දෙන්නද?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කුණ්ඩලීනි මුට්ටි සුදර්ශනී පැනි සුමනයා 😹😹😹😹. රාජපක්ශ හොරු රටම උලා කාලා තෙල් ගන්න $ තිබුනේ නෑ. දැන් $ තියෙනවා යුද්දේ නිසා තෙල් නැවු එන්නේ නෑ. තෙල් ගන්න රටවල් ඔක්කොම යුද්ධේ. තෙල් ලිං වලට මිසයිල ගහලා. 🤌 🤌 🤌
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    සල්ලි නැති වුනේ මොකක් නිසාද බන්? වැරදි ප්‍රතිපත්ති තීන්දු නිසා. උඹලගේ ආණ්ඩුවත් එහෙමයි, අපි මොළේ අඩුවෝ කියල අපහාස කරන බංගලියෝ සති ගානකට කලින් මෙහෙම අර්බුදයක් එනවා කියල ලැහැස්ති වුනා. එත් උඹල මොකද කරේ, උඹලගේ ඇමති කිව්වා නෑ කිසිම හිඟයක් නෑ ගගා.
    මොලේ උඩ ඉදගන ත්‍රෙඩ් දාන පොන්න පකයි දන්නවද දැනට රට ඇතුලෙ තියන තෙල් සංචිත කොච්චරද කියලවත්. මේ වගේ ගූ පෝට්ටු තුන් පූට්ටු හිපාටුවන්ගෙන් තෙල් ටික බේර ගන්න QR දන්නෙ නැතුව වෙන මොනා කරන්නද
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,074
    15,653
    113
    35
    Spain
    මොලේ උඩ ඉදගන ත්‍රෙඩ් දාන පොන්න පකයි දන්නවද දැනට රට ඇතුලෙ තියන තෙල් සංචිත කොච්චරද කියලවත්. මේ වගේ ගූ පෝට්ටු තුන් පූට්ටු හිපාටුවන්ගෙන් තෙල් ටික බේර ගන්න QR දන්නෙ නැතුව වෙන මොනා කරන්නද
    ගොනෝ තෙල් රිසර්ව් කොපමණ තිබුනත් උඹල දැනටම ප්‍රමාදයි. උඹට ඕක තේරෙන්නේ නැත්තේ මොකද? බලපන් බස්වලට දීල තියන කෝටා එක. ලීටර් 60යි. එහෙම අඩු කෝටා එකක් දැම්මේ මොකද? උඹල දැනටම රිසර්ව් ඉවර කරගෙන අන්තිම අඩියේ ඉන්නේ. අලුතෙන් ඕඩර් කරත් එන්න නැවු නැහැ. ඔන්න ඕකයි තත්වය. වැඩිකල් යන්නේ නැහැ කෝටා එකටත් තෙල් ගන්න පෝලිමේ ඉන්න වෙනවා.
     
    • Like
    • Haha
    Reactions: AKI-SL and manarrow

    mazzit

    Active member
  • Jul 16, 2015
    247
    118
    43
    Dan ඉතින් අර සෙට් එක fire වෙලා හෝ ගාල voice cut දෙයි.
    මේකෙ QR දාපු එකයි ඒ කාලෙ QR දාපු එකයි දෙක දෙකක්.
    ඒ කාලෙ ලංකාව හිඟන්නෙක් වෙලා හිටියෙ සල්ලි නැතුව.
    දැන් මේක global crisis එකක්.
    Covid kyanne local crisis ekakda yako. Habai eka asse teachers strike, tourism season eka asse aragala karapu ubala nam local crisis ekak thamai
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,638
    113
    දැන් සල්ලි තියෙන්නෙ පැලවත්තෙන් ගෙනත් වෙන්න ඇති නේද? 🤭
    ගෝටා ඉද්දි නැතිඋනේ එතකොට මැදමුලනට ගෙනියලා කියලා පිලිගන්නවද හුත්තිගෙ පුතෝ?