මරා අවුරුදු දහයක් බලේ ඉඳලා පොල් ගෑවද? ඔය කාලේ ඔය විදුලි බල ප්රශ්නය විසදන්න බැරි උනා නම් ආය කොහොමවත් බෑ.බලේ තියෙන කාලේ පිස්සු කෙලලා දැන් ආන්ඩුවට බනිනව ලයිට් ගියාම.ඒ කාලේ සාම්පූර් සහ නොරච්චලේ ප්රමිතියට හැදුවනම් ඉවරයි ඔය මගුල් මත්තල එයා පෝට්, හම්බන්තොට වරායවල් ගහන්නේ නැතිව.