පොහොට්‍ටුවො කරුවලේ ජර මරේ

pallewatte

Member
Jan 11, 2019
41
3
0
මරා අවුරුදු දහයක් බලේ ඉඳලා පොල් ගෑවද? ඔය කාලේ ඔය විදුලි බල ප්‍රශ්නය විසදන්න බැරි උනා නම් ආය කොහොමවත් බෑ.බලේ තියෙන කාලේ පිස්සු කෙලලා දැන් ආන්ඩුවට බනිනව ලයිට් ගියාම.ඒ කාලේ සාම්පූර් සහ නොරච්චලේ ප්‍රමිතියට හැදුවනම් ඉවරයි ඔය මගුල් මත්තල එයා පෝට්, හම්බන්තොට වරායවල් ගහන්නේ නැතිව.
 
elephant.

Banned
Jun 19, 2011
27
3
0
විදුලි බලය සිරාගේ ඇමති පට්ටමක්.ඒකේ ඉන්න හුගක් මරාගේ මිනිස්සු. දැන් මාසයයි මේක යූන්පි එකට අරගෙන.මරාට සිරාට අවුරුදු පහලොවකින් කරන්න බැරි උන හපන්කම යූන්පි කාරයන්ගෙන් මාසෙකින් කරන්නේ කොහොමද? කාටවත් කඩේ යනවා නෙවෙයි. රටේ තියෙන විදුලි බල අර්බුදයට මරා සිරා දෙන්නම එක සමානව වග කියන්න ඕන.වග කීම බාර ගන්න ඕන.මුන් දෙන්න නේද වසර 15ක් විතර මේ ඇමති වරු පාලනය කරේ.
 
nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විදුලි බලය සිරාගේ ඇමති පට්ටමක්.ඒකේ ඉන්න හුගක් මරාගේ මිනිස්සු. දැන් මාසයයි මේක යූන්පි එකට අරගෙන.මරාට සිරාට අවුරුදු පහලොවකින් කරන්න බැරි උන හපන්කම යූන්පි කාරයන්ගෙන් මාසෙකින් කරන්නේ කොහොමද? කාටවත් කඩේ යනවා නෙවෙයි. රටේ තියෙන විදුලි බල අර්බුදයට මරා සිරා දෙන්නම එක සමානව වග කියන්න ඕන.වග කීම බාර ගන්න ඕන.මුන් දෙන්න නේද වසර 15ක් විතර මේ ඇමති වරු පාලනය කරේ.

    55576063_2261327190776622_2359105079040016384_n.jpg

    55692818_10216676693743099_1908218768060841984_n.jpg

    53706696_1161118047403598_2540967343111012352_n.jpg

    54514583_2301457690110433_6090415929563283456_n.jpg