පොහොර ගැටලුවක්

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මචෝ පැල වගයක් තියෙනවා මෙදා සැරේ පොහොර දාන්න විදියක් නැනේ Baurs පොහොර නැනේ ගන්න මුන් මේවා ගෙන එක්ක නවත්තපු නිසා
    මගේ වත්තක් තියෙනවා එකේ
    අබ
    රබුටන්
    අලිගැට පෙර
    පෙර
    ජම්බු තව ගොඩක් ජාති ගස් තියෙනවා

    Baurs පොහොර දැම්මේ මේ වෙනකන් පොහොර කඩ ගණනාවක බැලුවා ගන්න කියලා මුකුත් නැ දැන් මේවට ගන්න තියෙන වෙනත් ආදේශක මොනවද වෙළදපලේ ?
     
    Last edited:

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    පැල වලට නම් නයිට්‍රජන් වැඩි පොහොර තමය් ඕනෙ. ගොම, එලු බෙටි, කුකුල් බෙටි හොයාගන්න පුලුවන් නම් හරි
    ඕවා හොයන් කරන්න වෙලාවක් නැ බන් :sorry:
     
    • Wow
    Reactions: amino

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,498
    1,077
    113
    srilanka
    ලාඩප්පා,(ගිනිසීලියා) වල් සූරියකාන්ත ඕනෑම කොල වර්ගයක්,පිටරට වර්ග නැතිව දාන්න...
     
    • Like
    Reactions: shenat and fallend

    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    pohora hoyana eka lesi na ban, tibunath patta ganak wiyadam karala ganna wenne, ita wada lesiy kukul pora tikak wage hoyagena dana eka
     
    • Sad
    Reactions: Big Cass

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරිඩෝ ටිස්ස මොකක්දෝ ක්‍රමයක් හොයාගෙන නේද ??? අපේ තේ ඉඩමත් උට දීල පොර දැම්මල කරගන්න ඉන්නේ... උ පට්ට වියතනේ, වියත් මගේ නේ
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පැල වලට නම් නයිට්‍රජන් වැඩි පොහොර තමය් ඕනෙ. ගොම, එලු බෙටි, කුකුල් බෙටි හොයාගන්න පුලුවන් නම් හරි
    ඒවා කොච්චර දාන්න වෙයිද බන් පොහොර වල තියෙන නයිට්‍රජන් ප්‍රමාණේ මෑච් කරන්න.. මගේ යාලුවෙක් ඉන්නවා දෙනියායේ.. පොරට ඈඩිලා ඉන්නේ කාබනික පොහොර එච්චර ගොඩක් කොහොමද කන්දට අදින්නේ කියලා
     
    • Sad
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,925
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒවා කොච්චර දාන්න වෙයිද බන් පොහොර වල තියෙන නයිට්‍රජන් ප්‍රමාණේ මෑච් කරන්න.. මගේ යාලුවෙක් ඉන්නවා දෙනියායේ.. පොරට ඈඩිලා ඉන්නේ කාබනික පොහොර එච්චර ගොඩක් කොහොමද කන්දට අදින්නේ කියලා
    පොහොර හොයන්න මහන්සි වෙනවට වඩා ලේසිවෙයි නන්දසේනගෙ කාබනික වගා පාලු වන්දිය අරගන්න එක. ඔය හිටවපු දෙයක් ඔහේ හැදෙන්න දීල දැම්මම වන්දි ගන්න ඇප්ලිකේෂන් පුරවන්න කියල යාලුවට කියන්න
     
    • Sad
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පොහොර හොයන්න මහන්සි වෙනවට වඩා ලේසිවෙයි නන්දසේනගෙ කාබනික වගා පාලු වන්දිය අරගන්න එක. ඔය හිටවපු දෙයක් ඔහේ හැදෙන්න දීල දැම්මම වන්දි ගන්න ඇප්ලිකේෂන් පුරවන්න කියල යාලුවට කියන්න
    බුවා හෙන රෝලක් ගහන්නේ .. දෑන් තමා ටික ටික ස්ටේබල් වෙන්න පටන් ගත්තේ.. මේ සීන් එකෙන් පස්සේ වහ කයිද මන්දා..
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    nangige daawaddata denwa neda ooka
    නැ බන් ආසාවට ගෙදර කට්ටියම එකතු වෙලා කරන වැඩක් කෙල්ලගේ උපන් දිනේ පටන් ගත්තේ
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    මචෝ පැල වගයක් තියෙනවා මෙදා සැරේ පොහොර දාන්න විදියක් නැනේ Baurs පොහොර නැනේ ගන්න මුන් මේවා ගෙන එක්ක නවත්තපු නිසා
    මගේ වත්තක් තියෙනවා එකේ
    අබ
    රබුටන්
    අලිගැට පෙර
    පෙර
    ජම්බු තව ගොඩක් ජාති ගස් තියෙනවා

    Baurs පොහොර දැම්මේ මේ වෙනකන් පොහොර කඩ ගණනාවක බැලුවා ගන්න කියලා මුකුත් නැ දැන් මේවට ගන්න තියෙන වෙනත් ආදේශක මොනවද වෙළදපලේ ?

    Make an application to the National Fertilizer secretariat, through the local Agrarian service centre, once you get approval for the fertilizer requirement you can buy it from Hayleys Agriculture.
     
    • Like
    Reactions: Big Cass