පොහොර මිටිය 20,000 පනී…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    යල කන්නයේ රසායන පොහොර පුද්ගලික අංශයෙන් පමණයි.. පොහොර මිටිය 20,000 පනී…

    February 13, 2022 at 12:00 pm | lanka C news
    යල කන්නයේ රසායන පොහොර පුද්ගලික අංශයෙන් පමණයි.. පොහොර මිටිය 20,000 පනී…

    එළඹෙන යල කන්නය වන විට පොහොර මිටියක මිල රුපියල් 20,000 කට වඩා ඉහළ යනු ඇති බව වාර්තා වෙයි.


    මේ තත්ත්වය නිසා යල කන්නයේදී ගොවීන්ට ඉහල මිල ගණන්වලට පොහොර මිලදී ගැනීමට සිදු මත අස්වනු අඩු වීමට බොහෝ දුරට හේතු වනු ඇතැයි සමගි ජනබලවේගය ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.


    පොහොර ගෙන්වීම පුද්ගලික අංශය මගින් සිදුකරන නිසා ගොවීන් අතින් මුදල් ගෙවා පොහොර ගැනීමට සිදුවීමෙන් ගොවියා වගාවෙන් බැහැර වීමට ඉඩ ඇතැයිද ඔහු පැවසීය.



    උඹලා තාම හිතනවද පොර යුද්ධෙට ලොකු දායකත්වයක් දුන්න කියල.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,115
    113
    Around the world
    හා හා කලබල වෙන්න එපා හමුදාව ඇවිල්ලා නොමිලේ පොහොර ටික ඉහල උම්මා එකකුත් දෙනවාලු
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමගි ජනබලවේගය ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.🤣🤣🤣🤣🤣
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    හික්ස්
    දැන් නම් ආයේ පාන් කියා ගන්න වත් බැරි තරමට සැපක් සෙට් වෙලා මචං තියෙන්නේ
    කියපං ඇඳ ගෙන ඉන්න වස්තරෙත් අදින්න එපා කියලා ගෝටා සර් කියනවා නම් ඒකත් ගලවලා දෙන්නම්

    ඇති බන් දැන්. ජොලියට වත් මේ යක්කුන්ට පපුවේ අමාරුවක් වත් හැදෙන්නේ නැනේ නේද
    මේ කරුම උරුම කරලා දීලා අර @Pathfinder_A2Z වගේ මෝඩ මූසලයෝ රට ගියා. උණ් සැපේ අපි දුකේ
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,221
    9,120
    113
    එහෙම අවශ්යතාවයක් නැ, පලවෙනි එක මේක කෘෂි කාර්මික රටක්, ගොවියට පොහොර ටික වෙලාවට දෙන්ඩ ඔනෙ, 2%-3% ආර්තික වර්ධන වේගයක් සුවර්..

    @erozan අනිවා බොක්ක අනිවා..වෙලාවට දෙන්නෝනේ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: